1. Ryan08

    විවාහෙයන් පසු

    " කුනුහර්ප comment ෙනාදා මට solution එකක් කියපල්ල. " කියන ටිකෙන් තමයි වැඩේ අවුල් ගිහින් තියෙන්නේ 😁😁😁
  2. Ryan08

    බලපන් ඉන්දියන් ඇෆ්ගන් කායොන්ගේ මැච් එක සුපර් ඔවර් දෙකයි

    අපේ උන් අපිට ක්‍රිකට් එපා කරලා තියෙන්නේ බං. ඔහොම වෙන රටවල් දෙකක් සෙල්ලම් කරන මැච් එකක් තමයි ආසාවෙන් බලන්න පුළුවන් 👍
  3. Ryan08

    මල්ලිට කරදරයක් :(

    අවුරුදු දාසයක්ලු බං ☹️
  4. Ryan08

    මල්ලිට කරදරයක් :(

    මල්ලිට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා කොල්ලෝ 🙏
  5. Ryan08

    මාරයි නෙ බං

    ඉතිං හිතපන්කෝ දැන් ඉන්න tiktok පරම්පරාව අම්මලා තාත්තලා උනාම උන්ට හම්බවෙන දරුවෝ කොහොම හැදෙයිද කියලා ☹️
  6. Ryan08

    මෙත් මුණි සෑය

    Bump
  7. Ryan08

    තලපත් විජේ

    ඇත්තටම ඌද ඒ ඉන්නේ??? ඉදකින් හිපාටුවා
  8. Ryan08

    ගේට්ටුව ඉස්සරහා මාලු කූරි

    අන්තිම ටිකේදි උබ ශ්‍රීලංකා පොලිසියට හීනියට මඩ පාරකුත් ගහලා නේද??
  9. Ryan08

    බැන්දට පස්සෙ 2

    පිරිමියෙක්ට හම්බවෙන පළවෙනි ගෑණි තමයි තමන්ගේ අම්මා ඒ අම්මා අනුව තමයි ලෝකේ අනිත් ගෑණු ගැන අදහසක් ගන්නේ හොද හෝ නරක.ගැණියෙක්ටත් ඒක එහෙමම අදාලයි.
  10. Ryan08

    එන සතියෙ මගෙ 𝗕𝗶𝗿𝘁𝗵𝗱𝗮𝘆 එක (2️⃣7️⃣ᵗʰ) ඔපිස් එකේ උන්ට මොනාද දෙන්න හොඳ 🤷🏻‍♂️🍰❔

    වහා බෝතල් ටිකක් ගෙනිහින් ඔෆිස් එකේ සේරටම එක ගානේ දීපන්. දීලා උබත් එකක් බීපන්. මල කරුමයක් උනානේ යකෝ මේක
  11. Ryan08

    කවුද ඕයි මේ ඔස්ටින්.....

    ඔස්ටින් දන්නවා ලංකාවේ ජිවත්වෙන්න ඕන නියම විදිහ . අපරාදේ හරි වයසෙදි චන්දේ ඉල්ලුවා නම් මේ වෙනකොට ලංකාවේ ජනාධිපති වෙලා උනත් ඉන්න තිබුණා. 😂 ඔස්ටින්ව ඔතාගන්න සන්නගේ සිංහල මදි 😂

    No contents