Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    :shocked::shocked: owwmaii...ape Capywa amathaka karalanennam..:eek::eek:
    harima weradi wedak :sorry::sorry:
    බලන්න ඔයාට තේරෙන දේ මේ පඩයන්ට තේරෙන්නේ නෑ..:P ගිහින් ගිහින් මාව මිස් කරා නේ... යකෝ කලක් මගේ සින්දු වලට මිනිස්සු පිස්සු හැදිලා හිටියා ඔං හිතාගනිල්ලා...:angry:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    බලන්න ඔයාට තේරෙන දේ මේ පඩයන්ට තේරෙන්නේ නෑ..:P ගිහින් ගිහින් මාව මිස් කරා නේ... යකෝ කලක් මගේ සින්දු වලට මිනිස්සු පිස්සු හැදිලා හිටියා ඔං හිතාගනිල්ලා...:angry:
    උඹ සිංදු කියනකොට අහං ඉන්න එවුන්ට පිස්සු නොහැදුනොත් තමා පුදුමේ :lol: ආරංචියේ හැටියට උන් ටික තමා උඹව ලංකාවෙන් පිටුවහල් කරලා තියෙන්නෙ :sorry:
     
    • Like
    Reactions: Captain Arjun!!!!!

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සිංහළයා;12692678 said:
    උඹ සිංදු කියනකොට අහං ඉන්න එවුන්ට පිස්සු නොහැදුනොත් තමා පුදුමේ :lol: ආරංචියේ හැටියට උන් ටික තමා උඹව ලංකාවෙන් පිටුවහල් කරලා තියෙන්නෙ :sorry:
    උඹ හරියටම හරි බලපන් ගොනාට වගේ උඹ මාව තේරුම් ගත්තු හැටි අම්මපා....:P මගේ සිංදුවලට පිස්සු හැදිච්ච ගාන වැඩි වෙන්න පටන් ගත්තා...:(ඊටපස්සේ ඉහල බලධාරීන් විසින් ටික කාලෙකටවත් මව්බිමෙන් පිටවෙන්න... පිස්සෝ ටික හොද කරගන්න කියලා ඉමහත් බැගෑපත්ව ඉල්ලීමක් කළා.. :yes:ඉතින් එකෙන් හොද වෙච්ච පිස්සෙක් තමයි උඹත්:(:lol::lol:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම

    eeka nemei...dan uba laasthida show ekata?
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    උඹ හරියටම හරි බලපන් ගොනාට වගේ උඹ මාව තේරුම් ගත්තු හැටි අම්මපා....:P මගේ සිංදුවලට පිස්සු හැදිච්ච ගාන වැඩි වෙන්න පටන් ගත්තා...:(ඊටපස්සේ ඉහල බලධාරීන් විසින් ටික කාලෙකටවත් මව්බිමෙන් පිටවෙන්න... පිස්සෝ ටික හොද කරගන්න කියලා ඉමහත් බැගෑපත්ව ඉල්ලීමක් කළා.. :yes:ඉතින් එකෙන් හොද වෙච්ච පිස්සෙක් තමයි උඹත්:(:lol::lol:
    eeka theerum aran thamai passe hari ubawa show ekata gaththe...
    uba sindu keeyak kiyanawada?
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    බලන්න ඔයාට තේරෙන දේ මේ පඩයන්ට තේරෙන්නේ නෑ..:P ගිහින් ගිහින් මාව මිස් කරා නේ... යකෝ කලක් මගේ සින්දු වලට මිනිස්සු පිස්සු හැදිලා හිටියා ඔං හිතාගනිල්ලා...:angry:

    :baffled::baffled::baffled::baffled: හිතාගත්තලු :sorry: පිස්සන් කොටුවෙ ඉන්න ඔක්කොම ලෙඩ්ඩුනට වගකියන්න ඕනි ඔයයි කියලා :rofl:
     
    Last edited:
    • Like
    Reactions: conqureshadow

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    Lalakkath ena inda poddak kalpana karalaa kiyannam... mokada mata pissu hedei lalakkath ekka heppilaa..:sorry:
    :no:
    9.gif
     
    • Like
    Reactions: dulaniresha
    Status
    Not open for further replies.