This is not 100% True,
iOS වලත් Android වල වගේම UI අප්ඩේට් ටාස්ක් අනිවාර්යෙන්ම මේන් ත්‍රෙඩ් එකේ කරන්න ඕනෙ but ඇනිමේශන්ස්(CoreAnimation based) සහ Compositing ටාස්ක් වෙනම ත්‍රෙඩ් වල රන්වෙනවා (ඇත්තටම මේන් ත්‍රෙඩ් එකෙන් රෙන්ඩරින් ටාස්ක් එක, රෙන්ඩරින් සර්වර් එකේ ටාස්ක් එකකට Handover කරලා මේන් ත්‍රෙඩ්...