නැහැ බන් ගොඩක් මැක් Exclusive ඒවා (iLife softwares by apple, Sketch, Autodesk Graphic, Pixelmator.... etc) තියනවා.
Sketch, Autodesk Graphic, Pixelmator මම නිතරම යූස් කරනවා වින්ඩෝස් වර්ශන් නැහැ. Sketch වලට නම් ඇත්තෙම නැහැ.Autodesk Graphic, Pixelmator
මෙවා ඉලස්ට්‍රෙටර්,පොටෝශොප් වගෙ පොඩි පොඩි වැඩ...