1. NEMISIS

    Official Call of Duty Infinite Warfare Seriously ??

    :yes::yes: :yes::yes: මට නම් හොදම එක BlackOps 1. ඒකේ ස්ටෝරියට ගහන්න එකක් තාම ආවෙ නෑ මට නම්
  2. NEMISIS

    මනාලිය හා මනාලයා...

    මම මගෙ හොදම යාලුවො දෙන්නෙක්ට බෙස්ට්මන් උනා, මාත් මැරි කරා කතාව 100% ක්ම ඇත්ත
  3. NEMISIS

    KIS 2016 Keys

    යකෝ ඕක 1500ක් දීල ගන්න සල්ලි නැත්නං කොම්පියුටර් එක විසික් කරලා දාපන් බන් 3PC ලයිසන් එක 2850ද කොහෙද, තව දෙන්නෙක් සෙට් කරන් ගත්තා නම් කීයද බන් යන්නෙ
  4. NEMISIS

    iPhone 5S

    6 or SE එකක් ගත්තා නම් හරි 5S එකේ එහෙම දන්න කියන අවුල් මොනවත් නම් නැහැ
  5. NEMISIS

    Windows to Android

    ඕක තියරිටිකලි පුලුවන් ඒත් ප්‍රැක්ටිකලි පුලුවන්ද කියන එක ගැටලුවක් ඉස්සර iPhone 4 එකටත් ඇන්ඩ්‍රොයිඩ් රොම් ආවනේ ඒවා හරියට වැඩ කරේ නැහැ දැනට දන්න විදියට Xiomi MI4(ඔරිජිනල් ඇන්ඩ්‍රොයිඩ් එන්නේ) එකට කොහෙදෝ Microsoft එකෙන් ඔෆිශලි Windwos දෙනවා.
  6. NEMISIS

    Game of Thrones S06E01 ආවෝ....

    S01 මුල් ටික ටිකක් කම්මැලී තමයි
  7. NEMISIS

    hacking??

    සාමාන්‍යෙන් හැක් කොරන්න ඕන වෙන්නෙ අයි ටී ගැන පොඩ්ඩක් අතගාපු ගමන් හරි ප්‍රෝගැමින් වල හෙලෝවර්ල්ඩ් එක ගහපු ගමන් හරි. පොඩි කාලෙයක් යනකොට ඕක ඇරිලා යයි
  8. NEMISIS

    Acer aspire e5-574g Lap පාවිච්චි කරනඅය ඉන්නවද????...................................

    ගොඩක් එවුන් ඒසර් හොද නැහැයි කියනවා ඒ වුනාට මම කැම්පස් ගියපු අලුතම (2009 මුලදි වගෙ මතක) මෙට්‍රොපොලිටන් එකෙන් යාලුවො 4 දෙනෙක් එක්ක ලැප් 4ක් ගත්තා එකම වර්ගෙන් Core2Duo/4GB/320HDD තිබුනෙ. ඔය 4න් එකක් නැතිවුනා අනිත් තුන කිසිම අවුලක් නැතිව මම දන්නකල්ම වැඩ කරා. මගෙ එක බැටරියට වොරන්ටි ගත්තා ඒ ඇරෙන්න...
  9. NEMISIS

    Software Engineers lage padi

    FL karanne ne ban den, :( spend karanna welawak ne
  10. NEMISIS

    Software Engineers lage padi

    :P:P im doing iOS development bro, for 4+ years
  11. NEMISIS

    Auto Miraj එකේ උන්ට කිසිම වගකීමක් නැහැ

    ඉතින් බන් සිවික් නම් දාපන්කෝ ස්ටැෆඩ්. සර්විස් වලට යන ගාන වෙනසක් නැති තරම් පාට්ස් නම් ගනං
  12. NEMISIS

    Software Engineers lage padi

    iOS 3+ Experience thiyanawa nam, hoda project experience ekak thiyanawa nam, over 1.50 - 2.0 wage ganna puluwan gemak natuwa
  13. NEMISIS

    පොලිස් කතා - Police Stories

    දවසක් අපේ ඔෆිස් එකෙ එවුන් සෙට් එකක් හොදට ගසලා කාර් එකේ ගෙදර යනවාලු එලවන එකත් හොදට ගසලා ඉදලා තියෙන්නේ පොලිසියෙන් නවත්තලා මාලබේ කිට්ටුවදි. ඒ පාර එලවපු එකයි තව එකෙකුයි බැහලා ගිගින් නොවදිනා වැදුම් වැදලා ශේප් කරගත්තලු සීන් එක උන් දෙන්නා හැරිලා එනකොට වාහනේ ඉදපු හොදට ගසපු එකෙක් බැහැලා ඇවිත් මහ හයිහෙන්...
  14. NEMISIS

    VGA Cable Poblem

    ඉතින් බන් අලුත් මොනිටරේ ගනිද්දි ඒකටම ආපු කේබල් එක කෝ සාමාන්යෙන් එහෙම එන කේබල් එක හොදයි නේ
  15. NEMISIS

    කොඩිතුවක්කු හෝටලේ

    මම ඕක දැකලා තියනවා ගංගොඩවිල හන්දියේ නේද තියෙන්නේ ඕක
  16. NEMISIS

    iPhone 6 Display Help

    Once we checked, Genuine display costs 28000/= LKR. (Apple replaces i6 display for 149USD,)
  17. NEMISIS

    Logitech_Subwoofer_Dealer

    Z906 for 52000/= LKR
  18. NEMISIS

    Logitech_Subwoofer_Dealer

    Thanks for all bumps and replies, Seems by next week z906 can be purchased from redlinetech. kairaglobal said they are not selling directly to consumers they are only selling to dealers
  19. NEMISIS

    Logitech_Subwoofer_Dealer

    :yes: ඒ වුනාට උන් ඒක ගේන පාටක් නැහැ කියලා ගෙන්නගත්තොතින් මිසක්
  20. NEMISIS

    Logitech_Subwoofer_Dealer

    බලපන්කෝ මෙහෙ සල්ලි දීල ගන්නවත් නැහැ නේ හොද සවුන්ඩ් සිස්ටම් එකක් යුනිටියෙත් අහල බලන්න දාලා තියෙන්නේ F&D නුයි මයික්‍රොලැබ් නුයි විතරයි ඒ දෙකේම මට නම් මෙලෝ රහක් නැහැ Creative SBS 550, Creative Inspire T6300 දෙක තියනවා ඒ වුනාට එක තැනකවත් ඒවා එකක්වත් අහල බලලා ගන්න විදියක් නැහැ දන්න එකෙක් ලග වත් නැහැ...

    No contents