මේ සේරම කරන වැඩේ අනුව වෙනස් වෙනවා නේ
සාමාන්‍ය වැඩ කරන කෙනෙක්ට මැක් එකකින් මහා ලොකු වාසියක් නැහැ. මැක් වල හැම දේම ලස්සනට හදල තියනවා, අකුරු එහෙම ලස්සනට කියවන්න ලේසි විදියට ලස්සන Typeface හදලා තියනවා, ඩිස්ප්ලේ කලර් කැලිබ්‍ර්ට් කරලා තියනවා ඒක නිසා ඩිසයින් කරද්දි සහ ප්‍රින්ට් කරද්දි කලර් වෙනස් නැහැ...