1. SANJEE

    ගෙස් කරල ගස් යන්න

    මෙතුවාක් කාලෙකට මට වැදිච්චි ලොකුම මඩ ප්‍රහාරය........ :oo::baffled::(
  2. SANJEE

    ගෙස් කරල ගස් යන්න

    මට වහ කුප්පියක් දීපල්ලකෝ කවුරුහරි........
  3. SANJEE

    ගෙස් කරල ගස් යන්න

    මමනම් ෆලෝ කරන එක නැවැත්තුවා.... කාලෙන් කාලෙට එන කොන්දේ අමාරුව එක්ක ඔය දහන්ගැට දාන්න බෑ....... :P
  4. SANJEE

    ගෙස් කරල ගස් යන්න

    නෑ හරිනේ...... මම, පෙරා & කළුකුමා.....
  5. SANJEE

    ගෙස් කරල ගස් යන්න

    ඒ කුප්ප මෝඩ් ඕෆ් කරපු හින්දා නේන්නම් ටුට්ටෝ...... ඕන කරගනින්......
  6. SANJEE

    ගෙස් කරල ගස් යන්න

    තොට මට වඩා පේන්නේ නෑ නේද......? තොගේ කොන්ඩේ මට වඩා සුදුයි නේද......? දැන් කවුද නාකියා එතකොට...... :lol:
  7. SANJEE

    ගෙස් කරල ගස් යන්න

    නෙද්දකින්...... බාලයෝ ආස්සරේ කරලා අහගන්න මෙව්වා අපිට හොඳ පාඩම්..... :oo::baffled::frown: පස්සට පස්සට අමාරු වෙයි...... ඈ ඔටුවෝ ඉස්සරහා සුපිරියට තියෙද්දී ආයේ අහවල් දේකටද පස්ස..... :lol::lol:
  8. SANJEE

    ගෙස් කරල ගස් යන්න

    ඔව් ඌයි උඹට වගේම........ :P
  9. SANJEE

    ගෙස් කරල ගස් යන්න

    හෙන ගහනවා ඌයි අද හවසට...... :dull::oo:
  10. SANJEE

    ගෙස් කරල ගස් යන්න

    එෆ්. යූ. සී. කේ. :growl::growl::growl::growl::growl:
  11. SANJEE

    ගෙස් කරල ගස් යන්න

    අෆ්ෆටසිරි දේශාන් මාමි ද...... දේශාන් මාමි පට්ට හැන්ඩ්සම් කොල්ලා ඔහොම හිටියට හරිය.....
  12. SANJEE

    ගෙස් කරල ගස් යන්න

    පිටු මාරු වෙද්දී පොඩි හුට්ටප්පරයක් වෙලා..... :oo:
  13. SANJEE

    ගෙස් කරල ගස් යන්න

    ඔහ්හ් දැක්කේ නෑ මමත්......
  14. SANJEE

    ගෙස් කරල ගස් යන්න

    උයා ඉතින් ඔය නානවනේ මාමේ..... මායි කුමායි කියලා තියෙන්නේ........ තව එකෙක් හොයාගනින් ජාමේ බේරගන්න.....
  15. SANJEE

    ගෙස් කරල ගස් යන්න

    කරුණාවෙන් සවන්දෙන්න....... තෙවන වේදිකාවට පැමිණි Mr PERERA යනු කෝච්චියක් නොව මනුස්ස පරානයකි...... හමුවී ඇත....... :P
  16. SANJEE

    Madras Cafe

    "ලංකාව ගැන කතා කරන නවතම බොලිවුඩ් චිත්‍රපටය"......... ඈහ්හ්හ්හ්....... මේකේ පාර්ට් 2 එනවා වත් ද.......?
  17. SANJEE

    ගෙස් කරල ගස් යන්න

    පගාව දෙන්න එපා පොලිසියට පෙන්වනවා මේ කමෙන්ට් එක හරිය...... :growl:
  18. SANJEE

    ගෙස් කරල ගස් යන්න

    චීහ්හ්හ්....... ඒ කුප්ප වැඩ නෑ මගේ ළඟ...... :no::no::no:
  19. SANJEE

    ගෙස් කරල ගස් යන්න

    දෙකක් නෙවෙයි යකෝ තොට තව එකයි ඕනේ........ :frown: මං මුලින්ම & පෙර දෙවෙනියට.....

    No contents