හපුතලේ පැත්තෙ යනවනන් දියතලාවෙ ෆයිනස් කැලෑවට පලයන්
(ඒ කියන්නෙ බණ්ඩාරවෙල ඉදල හපුතලේට එන පාරවල් දෙකක් තියෙනවා. උඹල දියතලාව කෑම්ප් එක පැත්තෙන් වරෙන්) ඒ කැලේ මාර ලස්සනයි බන්. කැලයක් කියන්නෙ ෆයිනස් ගස් වලින් පිරිච්ච ලක්සන ප්ලේස් එකක්. ඒක දියතලාව කෑම් එකට අයිති එකක්. පොඩ්ඩක් ඇතුලට ගිහින් එන්න පුලුවන්..
අර තොපිලා සැරයක් ෆොටෝශුට් එකක් කරලා තිබුන තැන නේද....... ඔය හැමතැනටම යන්න වෙලාව තියෙයිද මන්දා බං.......



මම තෝව කනවා...... 



මේ අවුරුද්දෙත් උඹේ බදුලු සිහිනය ඉටු නොවෙන සෙයකි..