එක වැඩකට ෆෝකස් කරන්න අමාරුද

Rooooot

Active member
  • Jan 21, 2017
    336
    229
    43
    ඔයාලට එක දිගට එක වැඩකට ෆෝකස් කරගෙන වැඩ කරන්න පුලුවන්ද? නිතර නිතර ෆෝන් එකේ නොටිෆිකේශන් එද්දි ඒවට හිත යන්නේ නැද්ද. මට නම් නිතර ඔහොම වෙනවා. මේකට ඇප් එකක් හම්බුනා. මේ තියෙන්නේ ඒක
     

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    Engross study timer eketh puluwan

    Bunny, Forest wage app wala white list ekak thiyenawa oyata white list eka Ara wena app walata yanna ba study session waladi

    Lap Eke nam settings> focus> do not disturb ( windows)
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Engross study timer eketh puluwan

    Bunny, Forest wage app wala white list ekak thiyenawa oyata white list eka Ara wena app walata yanna ba study session waladi

    Lap Eke nam settings> focus> do not disturb ( windows)
    මහපාර ඒලවල් ලියනවද රහල්
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර
    sketch-1703233675176-removebg-preview.png
     

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    677
    914
    93
    wife ගෙන් කෝල් එකක් අවාම ඔය මොන app එක දාගෙන හිටියත් වැඩක් නෑ 😂
     

    WhiteFlame

    Well-known member
  • Dec 17, 2023
    440
    282
    63
    ෆොකස් මොඩෙ එකෙ අම්මගෙ නම්බර් එකයි තවත් කීපයක් විතරයි දාගෙබ ඉන්නෙ.වෙන කොල් මුකුත් එන්නෙ නැ. මම නම් වැඩ කරන වෙලාවට ෆොන් එක ඔබන්නෙ නැ. ඔබන්න ඕන වෙන්නෙ නැ මොකද මැක්බුක් එකට සින්ක් කරලා තියෙන්නෙ ඕන වෙන දෙවල්. ලෙසියි ඇපල් ඉකො සිස්ටම් එකත් එක්ක වැඩ කරනන
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,750
    16,973
    113
    Apo na
    Man nan @slsal ge naaki wesige puka palana eka hondata focus karala karanawa. phone eka airplane mode daala thama puka palanne. ita passe @slsal ge ponnayata elakiri eke athal dena gaman uge ammage kate yawanawa