1. Ryan08

    UK ජීවිතේ

    මොනවා උනත් පව් බං. බැරිම තැනනේ මෙහෙම උදව් ඉල්ලන්න ඇත්තේ. පුළුවන් එකෙක් ඉන්නවා නම් උදව් කරපල්ලා.
  2. Ryan08

    Water board එකේ xxx

    Bump
  3. Ryan08

    තන විදල කොන්ඩෙ පාට කරපු ඇවිදින ගිනි තව්වෙ

    එක එක්කෙනාගේ රසවින්දනය විවිදයි බං උබට මේක අවුල් වගේම උබ අහන ජාතියේ ඒවා තව එකෙක්ට අවුල් වෙන්න පුළුවන්.
  4. Ryan08

    රියල් සිංහයෙක්.

    දිඹුලාගල සිංහයා කියලා කිව්වේ මේ හාමුදුරුවන්ට.කොටින්ට වගේම එවකට හිටපු දේශපාලුවන්ටත් හිසරදයක් වෙච්ච හාමුදුරුනමක්. වරදාන වරප්‍රසාද වලට ගතිවෙන්නේ නැතුව තනිකරම තමන් ජිවත්වෙච්ච පළාතේ මිනිස්සු වෙනුවෙන් මිනිස්සුන්ගේ පැත්තේ පළිහක් වගේ හිටගත්ත මනුස්සයෙක්. දැන් ඉන්න නානසාරලා කොටුවේ පොඩිනම, රතන වගේ...
  5. Ryan08

    විවාහයක් ගිවිසගන්නේ කෙසේද?

    ග්‍රාම සේවකගෙන් දැනගන්න පුළුවන්නේ පළාතේ ඉන්න රෙජිස්ටාර් ගැන
  6. Ryan08

    ඉන්දියාවේ prank කරාම 😁

    හොද වැඩේ. මිනිස්සු මොන මොන ප්‍රශ්න ඔලුවේ තියාගෙන පාරට බහින්නේ ඒ අස්සේ මුන් එනවා මගුල් කරන්න.
  7. Ryan08

    මීගමුවේ රත්තරං කොම්ලෝ

    ඇත්ත බං. මේ ෆොටෝ එකක් කාණුවේ දාලා මොන ලබ්බක් කරන්නද? හරිනම් මුන්ව කක්කුස්සි වලක බස්සලා තියන්න ඕන පණ යනකම්
  8. Ryan08

    කෑම එපා වෙලා

    කෑම කන එක නම් එපා වෙලා නෑ බං කන්න හිතෙන එක කන්ට්‍රෝල් කරගෙන ඉන්නේ හෙන අමාරුවෙන්. ඉස්සරහට එන සතිදෙකේ කොහොමත් ක්‍රිස්මස් පාටි සෙට්වෙන නිසා දැන් ඉදන්ම පොඩ්ඩක් කෑම අඩුකරගෙන ඉන්නවා.උබට ඔය කෑම අප්පිරිය සීන් එක දිගටම තිබුනොත් පොඩ්ඩක් චෙක් කර ගනින්
  9. Ryan08

    🔴 කිරියෙ එකෙක්ගෙන් කේන්දරේ බලන්න ගිහින් වෙච්චදේ

    ඉතිං ඇයි උබ බයවුනේ?? මේ කියලා තියෙන ඒවා ඇත්තද
  10. Ryan08

    ගින්දරී 3

    Bump
  11. Ryan08

    අමු අමුවේන්ම සින්දු කියනවා මු

    මිවුසික් එකට සිංදුව කියන්නේ නැතුව ඉන්න තරම් ඌ සරලයි 😂😂
  12. Ryan08

    ලංකාවට පැයකට 130ක් කඩන් වැටෙන...උල්කාපාත වර්ෂාව

    ඔන්න උබලා දුක්විදපු කාලේ ඉවරවෙන්න යන්නේ 😂😂

    No contents