ෆේස් බුක් එකෙන් කතා බොරු කියන්න ගිහින් අවŢ
ලංකාවේ ප්රසිද්දම කොම්පැනියක ජොබ් එකක් හම්බුණා පත්තරේන් නො වලට කතා කළාට Answer කලේ නැති නිසා ෆේස් බුක් Fan Page අදාළ විස්තර අහලා යාළුවෙක් ට මේ ජොබ් එක හොයන්නේ කියලා මැසේජ් එකක් දැම්මා.
දැන් උන් මෙහෙම එවලා
Hi my name, please send us your friends full name & contact information so the relevant department can get in touch with him, thank you!
මගේ නම යැව්වොත් බොරු කිව්වා කියලා නොන්ඩි වෙනවා මේකට කොහොමද Reply කරන්නේ දැන් ?

ha ha kella msg karala thiyenne kiyapan machan eka thama hodama