මේ කරන්නේ කොහොම ද 18++

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අපිනම් කපුව ඇවිල්ල යෝජනාව දාපු දවසෙම මිඩ්වයිෆ් දැනුවත් කලා. එයා අපිට ගොඩක් උපදෙස් දුන්න. මධුසමය ගතකරන හැටි උපත්පාලනය ගැන ලිංගික රෝගගැන ගොඩක් විස්තර කියල දුන්න. බැන්දට පස්සෙ අපේ අදහස අහල උපත්පාලනක්‍රමයක් තෝරගන්න උදවුකලා. ඒ විතරක් නෙවෙයි කොන්ඩම් අහුරකුත් දෙනවබන්... මුල් දවස්වල අවුල් දැන් ඉතින් ගානක් නැහැ.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අපිනම් කපුව ඇවිල්ල යෝජනාව දාපු දවසෙම මිඩ්වයිෆ් දැනුවත් කලා. එයා අපිට ගොඩක් උපදෙස් දුන්න. මධුසමය ගතකරන හැටි උපත්පාලනය ගැන ලිංගික රෝගගැන ගොඩක් විස්තර කියල දුන්න. බැන්දට පස්සෙ අපේ අදහස අහල උපත්පාලනක්‍රමයක් තෝරගන්න උදවුකලා. ඒ විතරක් නෙවෙයි කොන්ඩම් අහුරකුත් දෙනවබන්... මුල් දවස්වල අවුල් දැන් ඉතින් ගානක් නැහැ.

    අම්මපා... දෙන්නම ඉස්සරහ තියලද බං විස්තර කරන්නේ.....?
    කොන්ඩම් දෙන්නේ නිකන්ද?
     
    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    අපිනම් කපුව ඇවිල්ල යෝජනාව දාපු දවසෙම මිඩ්වයිෆ් දැනුවත් කලා. එයා අපිට ගොඩක් උපදෙස් දුන්න. මධුසමය ගතකරන හැටි උපත්පාලනය ගැන ලිංගික රෝගගැන ගොඩක් විස්තර කියල දුන්න. බැන්දට පස්සෙ අපේ අදහස අහල උපත්පාලනක්‍රමයක් තෝරගන්න උදවුකලා. ඒ විතරක් නෙවෙයි කොන්ඩම් අහුරකුත් දෙනවබන්... මුල් දවස්වල අවුල් දැන් ඉතින් ගානක් නැහැ.

    :yes::yes::yes::yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    mokatada mid wife la langata yanne... honda doctor kenek hoyala hondata pregnancy eka plan karapan.. oya gon naambiyo langata yanne nathuwa.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    බොරු නොකිය ඉදපන් මිනිහෝ. මිඩ්වයිෆ් ලා නැත්තං තොපි අද මෙහෙම කොටන්න ඉතුරු වෙන්නෙ නෑ

    Uba puka dennathiwa hitapan. Prashnaya ahapu kenata mage athdakim walin uththara dunne. Issalla kasada bedala lamayek hadala waren..:yes: