බැංකුවට ආදායම් සහ වියදම් වාර්තාවක් හදන්න
මචං ලා මම මහජන බැංකුවෙන් ලෝන් එකක් ගන්න ගියා. :yes::yes::yes: මට දුන්න ඇප්ලිකේශන් එකේ තියෙනවා ආදායම් සහ වියදම් වාර්තාවක් හදාගෙන එන්න කියලා.. :nerd::nerd::nerd::nerd::nerd: මම පොඩි හොටෙල් එකක් කරන්නේ.. :):):) එකට තමා ලෝඅන් එක ගන්නේ.. :yes::yes: දැන්...