බැංකුවට ආදායම් සහ වියදම් වාර්තාවක් හදන්න
මචං ලා මම මහජන බැංකුවෙන් ලෝන් එකක් ගන්න ගියා.

මට දුන්න ඇප්ලිකේශන් එකේ තියෙනවා ආදායම් සහ වියදම් වාර්තාවක් හදාගෙන එන්න කියලා.. 

මම පොඩි හොටෙල් එකක් කරන්නේ.. 

එකට තමා ලෝඅන් එක ගන්නේ.. 
දැන් නම් ලෝන් එක එපා වෙලා ඉන්නේ බං. 

මේක හදන්න මට පොඩ්ඩක් කවුරු හරි දන්න කෙනෙක් උදව් කරනවද?? 

ප්ලීස් මචං ලා... 