මිනිහෙකුගෙ ජීවිතේ ලක් එක කියන දේ...

mastech

Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඔය දෙ පුලුල් පාරාසයක විස්තරයක් , ඔබ කියන කාතාව හරි පවුද්ගලිකව මාත් හිතපු දෙයක් සාහා තෙරිච්ච දෙවල් තියෙනවා

    පෙර ජිවිත වල බලපැම ( රෙසනස් ) , සියුම්ව තදට ක්‍රියත්මක වෙනවා
    ජාන බලපැම , පුද්ගල සොබාවයන් හදනවා ලොකු ඉෆෙක්ට් එකක්
    හිතන විදිය එකතු වෙනවා උඩ කරුනු දෙක උඩ

    මෙහෙම දෙකුත් තියෙනවා සමහාර හැකියාවන් වලට ලන්කාව නොගැලපෙන දෙකුත් තියෙනවා

    දෙවල් හරි විදියට කරන්න ගියහාම ලන්කාව වගෙ රටවල් වලදි ෆෙල් වෙන සිද්දියකුත් තියෙනවා

    කොහොම උනත් අපි හැමොම සිමෙන්ති ගඩොල් වැලි පස් ලි යකඩ ප්ලස්ටික් පස්සෙ තමයි අඩු වැඩි වශයෙන් දුවලා තියෙන්නෙ
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    SA vs SL bet karala 130k profit. Nxt day appachchi ge heart eke awulak awa. 1dy nawaloke hitiya. 110k iwarai 😑🕳️

    Ape demapiyan ge gonkan thama oawa. thamanta Insurance ekata lamayi hadanne nathuwa Life insurance ekak daala thibba bun ohoma wenne na. Risk eka mitigate karanawa nam luck eka wadi wenawa. What i believe. And backup plans/ promt actions.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :yes: ඔව් බන් මාත් ඕකනම් ගොඩක්ම විශවාස කරන දෙයක්.. ලක් එක කියන දේ මංනම් හිතන්නෙ පෙර පින් සහ මේ ආත්මෙදිත් කරන හොද වලට ලැබෙන රිටර්න් එක කියන දේ... එහෙම මිනිස්සු මං ඕන තරම් දැකල තියෙනව.
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    mannam dakinne minihekge will eka directly balapanwa luck ekata,

    will eka hamathissema overpowered luck ekata,.

    loke ihalinma inna minissu ehema luck ekata wada eka dekata focus wela persistent wuna aya,

    ithin time eke difference ekak witharyi thiyenne ehema ayata,

    samahra aya ikmanta success wenwa, smahara aya goda kalayak gihin sucess wenwa.

    goda kalayak gihin success wena ayage dakina main ma point eka eyalage luck eka marenakan nathiwenne na,

    api ona dekata focus wela persistent wunoth apita eventually hambenwa eka eka chances , ewa hariyata manage karan hari ekak thora gaththa kiyanne goda,
    anna e thora ganeema hariyata karana eka thamayi luck eka matha depend wenne , thora gaththa path eke issarahata yanna,

    kenek awurudu ganak mahansi wenakota ekama dekata eya e paththen profession eka wadiwenwa wagema ara kiyana thoraganeem walin hoda eka thoraganna chance eka wadiwenwa, (probability eka wadii wenwa years of expereince matha)


    Success kiyanwata wada thama thamange target walata yana eka kiyala kiyanna puluwan,
    e target hoda wenna puluwan naraka wenna puluwan,

    habayi thamange will eka yi persistent weema matha ewa kohoma hari labenwa, end results eka kohoma wunath,
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,094
    113
    mannam dakinne minihekge will eka directly balapanwa luck ekata,

    will eka hamathissema overpowered luck ekata,.

    loke ihalinma inna minissu ehema luck ekata wada eka dekata focus wela persistent wuna aya,

    ithin time eke difference ekak witharyi thiyenne ehema ayata,

    samahra aya ikmanta success wenwa, smahara aya goda kalayak gihin sucess wenwa.

    goda kalayak gihin success wena ayage dakina main ma point eka eyalage luck eka marenakan nathiwenne na,

    api ona dekata focus wela persistent wunoth apita eventually hambenwa eka eka chances , ewa hariyata manage karan hari ekak thora gaththa kiyanne goda,
    anna e thora ganeema hariyata karana eka thamayi luck eka matha depend wenne , thora gaththa path eke issarahata yanna,

    kenek awurudu ganak mahansi wenakota ekama dekata eya e paththen profession eka wadiwenwa wagema ara kiyana thoraganeem walin hoda eka thoraganna chance eka wadiwenwa, (probability eka wadii wenwa years of expereince matha)


    Success kiyanwata wada thama thamange target walata yana eka kiyala kiyanna puluwan,
    e target hoda wenna puluwan naraka wenna puluwan,

    habayi thamange will eka yi persistent weema matha ewa kohoma hari labenwa, end results eka kohoma wunath,
    මෙහෙම දේකුත් තියනවනෙ බං ලක් එක කියලා 60 පැන්නට පස්සෙ කෝටිපතියො වෙලා වැඩක් නෑනෙ? නිකමට අර සිද්දාලේප වෙදා, නවලෝක මුදලාලි etc ගනින්කො. උන් ජීවිතේ හොදම තරුණ කාලෙ නැහීගෙන පේමම්ට් වල නිදාගෙන බඩට නොකා අන්ත දුක් විදලා බිස්නස් එක බිල්ඩ් කරලා 60 පැන්නම කෝටිපතියො වෙනවා. හැබැයි ඌට සැප විදින්න ආතල් ගන්න කාලයක් නෑ? දුක් විදලා කටු කාලම ජීවිතේ දියවෙලා ගිහිල්ලා. හැබැයි උගෙන් පස්සෙ බිහිවෙන ලමයි මුණුපුරො උන් නං පට්ට ලකී. පොඩි කාලෙ ඉදන් සැපේ luxury life එකක් ගෙවන්න පුලුවන්. ලක් එකත් නිසි කාලෙට හම්බුනේ නැත්තං වැඩක් නෑ කියලයි මටනං හිතෙන්නෙ
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    අත්දැකීමෙන් දැකලා තියෙනවා.

    ලගම නෑදෑ පවුලක් ඉන්නවා. උන් කරන වැඩ වල හැටියට අතේ සතේ නැතුවයි ඉන්න ඕනි හරිනං. ඒත් පදින්නේ Range Rover LWB. Uncle වැව්වොත් කාන්තාරේත් ඇපල් හැදෙයි. :yes:

    තව මාමෙක් ඉන්නවා. පොරත් ඔහේ හිටියෙ ඉස්සර ඒත් දැන් මීගමුවේ ඉන්න ලොකුම මොරෙක්.

    ඒවනම් ලක් එකම තමයි. එයාලා එහෙම දත කාගෙන මහන්සි උනේ නෑ කවදාවත්.

    Yes I believe in luck.
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    මෙහෙම දේකුත් තියනවනෙ බං ලක් එක කියලා 60 පැන්නට පස්සෙ කෝටිපතියො වෙලා වැඩක් නෑනෙ? නිකමට අර සිද්දාලේප වෙදා, නවලෝක මුදලාලි etc ගනින්කො. උන් ජීවිතේ හොදම තරුණ කාලෙ නැහීගෙන පේමම්ට් වල නිදාගෙන බඩට නොකා අන්ත දුක් විදලා බිස්නස් එක බිල්ඩ් කරලා 60 පැන්නම කෝටිපතියො වෙනවා. හැබැයි ඌට සැප විදින්න ආතල් ගන්න කාලයක් නෑ? දුක් විදලා කටු කාලම ජීවිතේ දියවෙලා ගිහිල්ලා. හැබැයි උගෙන් පස්සෙ බිහිවෙන ලමයි මුණුපුරො උන් නං පට්ට ලකී. පොඩි කාලෙ ඉදන් සැපේ luxury life එකක් ගෙවන්න පුලුවන්. ලක් එකත් නිසි කාලෙට හම්බුනේ නැත්තං වැඩක් නෑ කියලයි මටනං හිතෙන්නෙ

    oka hithe thiyena deyak withrayi,
    balahanko warren buffet porata kochchara thibbath yanwada ewa enjoy karanna, u paththakata wela inna dial ekak neh,
    habayi playboy karaya hitapu widiya mathakayi neh,

    oya dennagen wadiyenma mental health eka calmness eka thiyenne warren buffet ta,
    habayi wadiyenma physical sepa aran thiyenne playboy dial eka,
    (api dakina widiyata)


    lamayi ta wunath ekayi. unta podi kale idan sapa ekka loku business ekak ayithi wunama adu pramanayak thama eka consistent eka thiyan karan yanne, godak aya fail wenwa eka eka hethu hinda,

    habayi 60 pannath salli thiye nam loke thiyena hodama medicine medical care aran manusseykta awurudu 40-45 ekek wage healthy inna puluwan, ethkota loku wenasak na,

    api sepa godak welawta theernaya karanne materialism walinuyi sex walinuyi. eelagata physical health eken,

    podi kale idan katta kala middle age pahu wela success wunama thiyena mental condition eka Aura eka podi kale idan sepa widala apu ekata na,

    mokada eka dannwa u monwa karath watenna safety net ekak thiyenwa kiyala,

    thawa awurudu 30-40 k yaddi oya physical health eka waysata yaddi degrade wena ekatath solution ekak hoya gani,
     

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    මිනිහෙකුගෙ ජීවිතේ ලක් එක ( වාසනාව) කියන දේ සෑහෙන මේජර් රෝල් එකක් ප්ලේ කරනවා කියලා හිතෙන්නෙ නැද්ද උබලට? ගොඩක් උන් තැනකට ආවම උත්සහයයි, කැපවීමයි, ටැලන්ට් එකයි ගැන පොරටෝක් දුන්නට පෞද්ගලිකව මම ඕනතරං දැකලා තියනවා සෑහෙන උත්සහයක්, පට්ට කැපවීමක්, මාර ටැලන්ට් එකක් තියන ඒත් ලක් එක කියන එක අඩු නිසා කොච්චර උත්සහයක්, කැපවීමක්, ටැලන්ට් එකක් තිබ්බත් ඒවට සාපේක්ෂව ප්‍රථිපලයක් දියුණුවක් නැති මිනිස්සු වගේම අර කලින් කිව්ව මිනිස්සුන්ට සාපේක්ෂව උත්සහය, කැපවීම වගේම ටැලන්ට් එකත් අඩු හැබැයි ලක් එක හොදට කැරකුන මිනිස්සු ඊටවඩා හොද තැනවල සෑහෙන දියුණුවක් ලබලා ඉන්නවා. මේ ගැන මොකද කියන්නෙ? අදහස් කොටාගෙන යමන් බලන්න.
    ආගම් වල කර්ම , ආකර්ශන නීතිය , විශ්ව ශක්තිය ඔය අනන් මනන් ගොඩකින් පැහැදිලි කරගන්න දගලන්නෙ ඔය ටිකනෙ මචෝ. උඹ කියන එක හරි. උත්සාහය කැපවීම ඔය හැම රෙද්දම තිබිලත් කරන හැම දේම කෙල වෙන උනුත් ඉන්නවා. මෙලෝ දැනුමක් නැති අපත උන් ඉන්නවා ගෙදර හදන්න වල කපද්දි මැණික් හම්බෙලා ගොඩ ගිය. මොන ලබ්බ කලත් හරියන උනුත් ඉන්නෙ.

    අපි ඉතින් රුපියල් 100ක් අතේ තියන් කොළඹ ඇවිත් වට්ටක්කා විකුනලා කෝටිපතියො වෙච්ච උන්ගෙ කතා අහලා මහන්සි වෙලා වැඩ කරලා ගොඩ යන්න හීන දකිනවා. මෙතන මොකක් හරි රහසක් තියෙයි අනිවාම.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    උත්සාහයත් බලපෑව.

    කොටින්ට සල්ලි දීල උතුරු නැගෙනහිර දෙමල චන්ද පොනිල්ට නැතිකරපු නිසා ඔය මාජින් එකෙන් දිනුවෙ
    එච්චර නටන්න ඕන නෑ රතු ඉන්දියන් චන්ද ටික ඇති
     
    • Wow
    • Like
    Reactions: topkollek and NRTG

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    අනිවාර්යයෙන්ම බං මම ඕක ගැන මීට කලිනුත් කියල තියෙනවා..කොච්චර කැපවීම තිබ්බත් ලක් ඵකක් නැත්නම් මිනිහෙක්ට වගතුවක් නෑ..හැමෝම ගේමක් ගහනවා නැගිටින්න විශේෂයෙන් ලංකාව වගේ රටක..මොකද ගොඩක් උන් අමු කට්ටක් කනවා පොඩි කාලේ ඉඳන්ම.ලක් ඵකක් නැතුව දියුණු වෙන්න පුළුවන්නම් හැමෝම කෝටිපතියෝ.

    දැන් බලපං මැණික් ගරන උන්..සමහර උන් පතල් කොච්චර කැපුුවත් වටින මැණිකක් හම්බවෙන්නේ නෑ ඒත් සමහර උන් ඵක පතලින්ම නිලක් හම්බවෙලා කෝටිපතියෝ වෙනවා..මම නම් කියන්නේ තමන්ගේ කර්මය අනුව තමා ලක් ඵක වුනත් පිහිටන්නේ..කර්මය අනුව තමා දුප්පත් පෝසත් පවුල් වල ඉපදෙන්නෙත්..හොඳ අම්ම තාත්ත කෙනෙක් සහෝදර සහෝදරියෝ ලබන්නෙත්..
    ඔවු බන් ඇලේ කූඩෙන් ගරලා කෝටි ගනන් කැලි සෙට් වෙන උන් ඉන්නවා , ආයෝජනේ කරලා කුඹුරු අක්කර ගනන් බැකෝ පතල් ගහලා තියෙන සේසතම නැති උන උනුත් ඉන්නවා.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මොලේ කල්පනා කරලා වැඩ කරන ලේසියෙන් ගේමක් අත අරින්නෙ නැති උන්ට ලක් එක වැඩයි.
    ඩොකෙක් උනත් බිස්නස් එකක් සක්සස් කරගත්ත එකෙක් උනත් මැරීගෙන පාඩම් කරපු නැත්නම් ගේම අත අරින්නෙ නැතුව වැඩ කරපු උන්.
    සුපර් ස්ටාර් අජිත් බන්ඩාර බලපන් ලක් එක තිබ්බට ගේම ගහගන්න මොලේ නෑ.. සන්ක දිනෙත් වගේ උන් ගේම අත අරින්නේ නැතුව දිගටම අල්ලගෙන හිටියා, සුපර්ස්ටාර් ඉවර වෙලා අවුරුදු 10 කටත් වඩා ගිහින් ඌ සක්සස් උනේ. විනී ප්‍රොඩක්ශන් එකෙ උන් වස්ති , වයිල්ඩ් කුක් බුක් උනත් එහෙමයි. ලේසියෙන් අත අරින්නෙ නැතුව කාලයක් අල්ලගෙන හිටපුවාම සෑහෙන්න ලක් එක වැඩියෙන් වැඩ කරනවා .
    maath luck ekata wada uba kiyana dee tamai wishwasa karanne bn.... mokada practically apita penna hari thiyenne fact ekak widiyata mee concept eka witarai... luck eka kiyana dee thiyenawa kiyala kiwwata penna ganna baa ne ... hariyata niwan yanawa wage tamai...

    eka deyak digatama karaddi kela wela kela welama track ekata enawa....okata sinhalen kiyanne "shathatha abyasaya" kiyala... commerce waladi nam wena word ekak...

    meeka practically ona filed ekaka balanna puluwan.... fish breeding karana kenek maalu godak maraa gena thamai success breeder kenek wenne.... doctor kenek godak surgery karalama tamai specialist surgen kenek wenneth...

    trader kenek godak trade loss karan tamai profitable trading karanna ganneth (forex success naa kiyala godak complain thiyenneth meka nisa) no demo practise :P... website karana kenek godak try karala tamai web ekak paththu kara ganne...

    oya wage godak example thiyenawa... hebei atharin patharata inna puluwan first shot ekmaa boom ekak wena.... ehema wechcha ayath innawa mam danna... eka samahara wita unta lebichcha proper initial guide eka wenna puluwan...
     
    • Love
    Reactions: Boole

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ලක් එක තියෙනම් බෝනස්. ඒත් කැපවීම කියන එකට ඔය ලක් එක යටයි මට නම්. මට ජීවිතේ ලක් එක කියන එක කවදාවත්ම තිබිලා නෑ. අද ඉන්න තැනට ආවේ මගේ තියෙන ආත්ම ශක්තිය සහ කැපවීම කියන සාදක දෙක නිසාම විතරයි.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    aniwa ban.luck eka nattan.kochara natuwath hemadama ekama thena thamai.pelak un innawa,un karana subject eka gena ehema loku denumak na.eth unta eken pattetama hariyanawa.thawa kotasak innawa,subject eka gena loku denumak thiyenawa.eth hemadama ekama thena :P
     
    • Like
    Reactions: Erzo

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    මාත් හිතන්නේ වාසනාව තමයි මූලිකම දේ (අත්දැකීමෙන් කියන්නේ)
     
    • Like
    Reactions: C_S_M and Erzo