වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

kiriketiya

Active member
  • Sep 24, 2014
    410
    142
    43
    නෑ යකූ පිටිපස්සෙ.
    ඉස්සරහ දෙක කලින් මාරු කරලා ටිකක් අලුත් දෙකක් තිවුනේ ඉස්සරහ තිවුන දෙක පිටිපස්සට දාලා අලුතෙන් ගත්තු දෙක ඉස්සරහට දැම්මා. අද උදේ පාන්දර ගිහින් වීල් එලයිමන්ට් පාරකුත් දාගත්තා. ටයර් දැම්මට පස්සේ සෑහෙන්න දැනෙන වෙනසක් තියනවා එදාම උදේ එන්ජින් ඔයිල්නුත් මාරු කරලා ෆුල් සින්තටික් එකක් දැම්මා ටයර් නිසාද ඔයිල් මාරු කරපු නිසාද දන්නේ නැහැ වෙනස. දැන් පාරෙ යනකොට මාර ස්මූත්.

    අර GoodYear කියන එක කොහොමද මචං, මටත් දාන්න වෙලා තියෙන්නෙ. :(:(:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රේඩියේටර් කට්ට කෑවට පස්සෙ තිබිච්ච කූලන්ට් ටික ගිය හන්ද ෆ්ලෂ් කරල කූලන්ට් දාන්න වෙලා තිබ්බෙ. විහිළුවට වගේ ලාෆ් එකෙන් ගනන් අහල බැලුව. පන්දාස් ගානක් ඉල්ලුව වැඩේට. :eek:

    පට්ට මචන්..:D:D:D මෙහෙම දාන එක පට්ට වටිනවා...:):)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒ වගේ මිනිස්සු ආස්‍රය කරන්න ලැබෙන්නෙ නම් ඉතිං පිනකටම තමයි. :)
    පම්පෝරි ගැහිල්ලක්නම් වෙන්නෙ නෑ මල්ලි. :no: එහෙම හිතුවොත් තමන් ගැන, තමන්ගේ හිතවත් අය ගැන, හොද වැඩ ගැන මොකුත් අනිත් අයත් එක්ක කියන්න වෙන්නෙ නෑ.
    ඕක හදලා ඉවර වෙනකන් අපි බලාගෙන ඉන්නවා විස්තර දැනගන්න.

    වැඩේ ඉවරකරන්ම දාන්නම්කෝ...:)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මං කිව්වනේද මට හරියට ............

    http://i.imgur.com/kB94Ua6.jpg

    .......... ඔන්න ඔහොම පොරවලුත් ඉන්නවා..:yes:

    එල එල මට තේරෙනවා උබ කරන්න යනේනෙ මොකද්ද කියලා. පහු ගිය දවසක කියලා තිවුනා නේ ස්පාරක් ප්ලග් එකට යන හයි වොල්ටේජ් එකෙන් සිග්නල් එකක් අරගෙන RPM එක කැල්කුලේට් කරන්න යන සීන් එකක්. දැන් එහෙම නං මේකෙන් ඔය මීටරේ ලීනියර් විදියට වැඩ කරන්න හදා ගන්න එක වෙන්ටැ කරන්නේ මේ. ඔය දෙක කම්බයින් කරාම ප්ලග් එකට යන ලයින් එකෙන් සිග්නල් එකක් අරගෙන RPM එක හරියටම බඩා මාමිගේ මීටරේ මොඩ් කරලා පෙන්නන්න නේද හදන්නේ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    අර GoodYear කියන එක කොහොමද මචං, මටත් දාන්න වෙලා තියෙන්නෙ. :(:(:(

    අත්දැකීමක් නම් නැහැ මචන් පාවිච්චි කරපු එකෙක් රිප්ලයි එකක් දෙයි. ඕකත් අවුරුදු ගානක් තිස්සෙ ගහන හොද බ්‍රෑන්ඩ් එකක් කියලා නම් දන්නවා.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල එල මට තේරෙනවා උබ කරන්න යනේනෙ මොකද්ද කියලා. පහු ගිය දවසක කියලා තිවුනා නේ ස්පාරක් ප්ලග් එකට යන හයි වොල්ටේජ් එකෙන් සිග්නල් එකක් අරගෙන RPM එක කැල්කුලේට් කරන්න යන සීන් එකක්. දැන් එහෙම නං මේකෙන් ඔය මීටරේ ලීනියර් විදියට වැඩ කරන්න හදා ගන්න එක වෙන්ටැ කරන්නේ මේ. ඔය දෙක කම්බයින් කරාම ප්ලග් එකට යන ලයින් එකෙන් සිග්නල් එකක් අරගෙන RPM එක හරියටම බඩා මාමිගේ මීටරේ මොඩ් කරලා පෙන්නන්න නේද හදන්නේ.

    ඒක තමා කරන්න නම් හදන්නේ..:)

    ඒකට විතරක් නෙමේ මට මේ වගේ ඇනලොග් මීටර් ටිකක් හදාගන්න ඕනකම තියනවා..:yes:

    බයික් එකට ඕකක් දාන්න ඕනකම තිබ්බා කේබල් අයින් කරල. වැඩේ හරිගියොත් කාර් එකටත් දෙනවා වැඩේ..:P

    ඔය මෝටරේ නෙමේ මෙන්න මේ ඉන්ස්ටෘමන්ට් ක්ලස්ටර් වලට එන මෝටර් සෙට් එකක් ඕඩර් කරලා එනකම් බලන් ඉන්නේ...:yes:

    61-gsXcH2YL._SY355_.jpg
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    2 වැනි කොටස .....
    වාහනය ලැබුනද කියලා ඊලග කොටසින් බලමු ..

    වැඩේ බරපතල වෙලා නෙහ් හිතුවට වඩා.:shocked::shocked: යකෝ සිරසේ මෙගා ටෙලි පෙන්නනවා වගේ අදින්නේ නැතුව එක පාර ඩොන් ගාල දාපන්කෝ සීන් එක. වැඩේ මොකෝ උනේ?:oo::oo: හදාගෙන ඉවර උන ගමන් ඇඩ් එකක් දාල ගානකට සෙට් වෙච්ච ගමන් දීල දාපන්.:yes::yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඒ වගේ මිනිස්සු ආස්‍රය කරන්න ලැබෙන්නෙ නම් ඉතිං පිනකටම තමයි. :)
    පම්පෝරි ගැහිල්ලක්නම් වෙන්නෙ නෑ මල්ලි. :no: එහෙම හිතුවොත් තමන් ගැන, තමන්ගේ හිතවත් අය ගැන, හොද වැඩ ගැන මොකුත් අනිත් අයත් එක්ක කියන්න වෙන්නෙ නෑ.
    ඕක හදලා ඉවර වෙනකන් අපි බලාගෙන ඉන්නවා විස්තර දැනගන්න.

    :yes: :yes: :yes:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    සෙරීනා එන්ජිම දෙවැනි කොටස...

    අම්බලන්ගොඩ බාප්පා බාස් උන්නැහේ තමයි එන්ජිම එකට තියල ෆේස් කරලා එන්ජිම ගොඩ දාල දුන්නේ.. අසනීපෙන් උන්නත් තාමත් වැඩ බාස් උන්නැහේ... එතුමා නීරෝගී වේවා.. දීර්ගායු වේවා කියල තමයි ඉතින් ප්‍රාර්ථනාව මගේ..ඒ වගේ මිනිස්සු බොහොම විරලයි.. බාස් උන්නැහේ කොයිතරම් නිහතමානිද කියනවම් හදන්න දන්නේ නැති වාහනයක් කීයටවත් ගලවල විනාස කරන්නේ නැහැ.. බාස් උන්නැහේගේ දැනුමෙන් පිට ප්‍රශ්නයක් නම් කෙලින්ම අයිතිකාරයට කියනවා කාටවත් ගලවන්න දෙන්න එපා කෙලින්ම කොම්පැනි දාන්න කියල.. ඒ වගේද දැන් ඉන්න මක බාස්ල.. කොම්පනියටවත් හදන්න බැරිවෙන්න අනුභව කරලයි වැඩේ ඉවරයක් කරන්නේ.. ඒ අතින් බාප්පා බාස් රත්තරන් මනුස්සයෙක්..

    පොලයියටත් වෙන වැඩ:sorry: අර සල්ලි ඉල්ලපු එකාට නම් අමතල දාන්න තිබ්බේ. ඌ බීල බඩු නැති කර ගත්ත එකට උබ පලි නැහැ නෙහ්. මන් වගේ නම් කියල දානව බඩ වෙන්නම:frown::frown: එන්ජිම හදල දීපු බාස් මාමට නිදුක් නිරෝගී දිර්ගායුෂ පතනවා මනුස්සයෙක් අමාරුවේ වැටුනාම පිහිට වීම ගැන. එයාට ඒ පිනම ඇති.:) සියලුම කටුයුතු සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වෙන්න කියලත් ප්‍රර්ථනා කරනවා :yes::yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ඒක තමා කරන්න නම් හදන්නේ..:)

    ඒකට විතරක් නෙමේ මට මේ වගේ ඇනලොග් මීටර් ටිකක් හදාගන්න ඕනකම තියනවා..:yes:

    බයික් එකට ඕකක් දාන්න ඕනකම තිබ්බා කේබල් අයින් කරල. වැඩේ හරිගියොත් කාර් එකටත් දෙනවා වැඩේ..:P

    ඔය මෝටරේ නෙමේ මෙන්න මේ ඉන්ස්ටෘමන්ට් ක්ලස්ටර් වලට එන මෝටර් සෙට් එකක් ඕඩර් කරලා එනකම් බලන් ඉන්නේ...:yes:
    http://ecx.images-amazon.com/images/I/61-gsXcH2YL._SY355_.jpg

    එල එල කරලා දාපන් අපිටත් බලන්න. ඉස්සර ඉලෙක්ට්‍රොනික් වලට ආස කාලේ කෑලි ගන්න සල්ලි නැහැ වෙලාව ඕන තරම් තිවුනා. දැන් ඕන එකක් ගන්න සල්ලි තියනවා මොනවත් කරන්න වෙලාවක් නැහැ :( . උබලා මේවා කරලා දාපල්ලා අපිට මේවා බලන්න හරි පුලුවන්න නේ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල එල කරලා දාපන් අපිටත් බලන්න. ඉස්සර ඉලෙක්ට්‍රොනික් වලට ආස කාලේ කෑලි ගන්න සල්ලි නැහැ වෙලාව ඕන තරම් තිවුනා. දැන් ඕන එකක් ගන්න සල්ලි තියනවා මොනවත් කරන්න වෙලාවක් නැහැ :( . උබලා මේවා කරලා දාපල්ලා අපිට මේවා බලන්න හරි පුලුවන්න නේ.

    ලොකු වියදම් යන්නෙ නෑ. ඔතන තිබ්බ ප්‍රෝග්‍රැමර් එකයි ඩිමෝ බෝඩ් එකයි හදාගත්ත ඒවා. මෝටරේ ප්‍රින්ටරේකින් ගලෝගත්ත එකක්.

    වෙලාවනම් නෑ තමා මටත්..:sorry:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඕකම කියවන එක පම්පෝරි ගැහිල්ලක් වෙනවා.. හැබැයි ඉලෙක්ට්‍රොනික් ඉන්ජිනියරින් කලාට මං පොරගෙන් හැමතිස්සෙම ඉගෙනගන්නවා. මාත් දන්න ඒවා කියල දෙනවා. පොර ගෙදර වයිට් බෝඩ් එකකුත් හයිකරගෙන ඉන්නෙ ඉගෙනගන්නම. ඔන්න ඔහොම පොරවලුත් ඉන්නවා..:yes:

    යකෝ දන්න දෙයක් කියල දෙන එක පම්පෝරි වෙන්නේ නෑ. :frown:කවුරු හරි ඒකෙන් ඉගෙන ගන්නවා ඇරෙන්න. :yes: උබට මේකේ උන් මුකුත් කියන්නේ නෑ නෙහ් කොහොමත්. :):) දාපන් දාපන්.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකෝ දන්න දෙයක් කියල දෙන එක පම්පෝරි වෙන්නේ නෑ. :frown:කවුරු හරි ඒකෙන් ඉගෙන ගන්නවා ඇරෙන්න. :yes: උබට මේකේ උන් මුකුත් කියන්නේ නෑ නෙහ් කොහොමත්. :):) දාපන් දාපන්.

    මේ තාම ළදරු අවදියේ.. නිකමට මේ පෙන්නන්න ඕනෙ නිසා පල්සරේක මීටරේක කෑල්ලක් යටින් තියල තියෙන්නේ..:dull:

    පල්සර් වල RPM මීටර් එකනම් අන්තිමයි. රේස් කරල ටිකක් වෙලා ගියාම තමා මීටරේට මතක්වෙන්නෙ එන්ජිම රේස්වෙලා කියල.:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    පොර ගෙදර වයිට් බෝඩ් එකකුත් හයිකරගෙන ඉන්නෙ ඉගෙනගන්නම. ඔන්න ඔහොම පොරවලුත් ඉන්නවා..:yes:

    :yes: ඔව් ඔව් මාත් දැක්කා..... මරු බඩුව තමා බුවා..... :cool:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    :cool: එල එල.... එන්ජිමක් තියන්න කාලේ හරි මචෝ...... :lol: :rofl:

    එන්ජිමක් නෙමේ නැන්දට අහුවුනොත් උඹට අලුතෙන් කුට්ටමක් තියයි :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    නෑ යකූ පිටිපස්සෙ.
    ඉස්සරහ දෙක කලින් මාරු කරලා ටිකක් අලුත් දෙකක් තිවුනේ ඉස්සරහ තිවුන දෙක පිටිපස්සට දාලා අලුතෙන් ගත්තු දෙක ඉස්සරහට දැම්මා. අද උදේ පාන්දර ගිහින් වීල් එලයිමන්ට් පාරකුත් දාගත්තා. ටයර් දැම්මට පස්සේ සෑහෙන්න දැනෙන වෙනසක් තියනවා එදාම උදේ එන්ජින් ඔයිල්නුත් මාරු කරලා ෆුල් සින්තටික් එකක් දැම්මා ටයර් නිසාද ඔයිල් මාරු කරපු නිසාද දන්නේ නැහැ වෙනස. දැන් පාරෙ යනකොට මාර ස්මූත්.

    :cool: ටයර් බොලේ.... එකෙන්ම ටයර්...... :D FB 15 ත් පස්ස ගස්ස ගස්ස යන ලෙඩක් තිබ්බා...ටයර් දැම්මා විතරයි.... ඕන් ලෙඩේ සනීපයි..... :D
     
    Status
    Not open for further replies.