EK Married Club-14

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
Ridila�™ ඇයි ගෑණු අය බබාලද? :angry::angry:

බබලානන් නෙමෙයි.හැබැයි ලේ මස් වලින් හැදුනු,හැඟීම් දැනීම් ඇති, හදවත ගැහෙන මනුස්ස පරාණයක්:rolleyes:
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
lol-gif-collection4.gif

ඔන්න පටන් ගත්තා ආපහු..මේ යනවකෝ අර මොකද්ද හදපු ලයිට් කනුවේ වැඩ ඉවර කරනවකෝ වදේ..:angry:
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බබලානන් නෙමෙයි.හැබැයි ලේ මස් වලින් හැදුනු,හැඟීම් දැනීම් ඇති, හදවත ගැහෙන මනුස්ස පරාණයක්:rolleyes:

    තනි අතින් අත්පුඩි ගහන්න බෑ ආන්ටි. ගෑණු ගොඩක් අය ඉක්මනින් ඉහ්ලට යන්න ශෝට් කට් හොයා ගන්න හරිම දක්ශයි. :angry::angry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තනි අතින් අත්පුඩි ගහන්න බෑ ආන්ටි. ගෑණු ගොඩක් අය ඉක්මනින් ඉහ්ලට යන්න ශෝට් කට් හොයා ගන්න හරිම දක්ශයි. :angry::angry:

    පිරිමිත් නිකන් ඉඳී එහෙම පුලුවන්නන්..:P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රිදුන්නෑ පුටේ..ඇත්ත තිත්තයි..හැබැයි ගුණයි..:P

    අනියමාර්ථයේ අසම්භාව්‍යය ක්‍රියා කියලා වැඩක් නෑ. අපි කාලාර්ථයේ සම්භාව්‍යය ක්‍රියා ගැන කතා කරමු ඇස් දෙකට පේන්න තියෙන. :P:P:rofl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :Dබලන්නකෝ ගෑණු කියලා වෙනසක් නෑනේද?කොච්චර දක්ශ ඇද්ද..:love:

    Lankawe thama godak gaanu aya job karanne naththe..e wunata pitarata wala ehema na..:yes: ape client side higher management inna godak ayath gaanu aya thama..:D
     
    අත්ත බි‍ඳෙයි පය බුරුලෙන් තබා වරෙන්.. :rofl::rofl: :lol::lol:

    මලේ මලේ අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙන්...... :rofl::rofl:

    :P:P:P:P:P

    ගෑනුන්ගේ මායම්

    :rofl::rofl:same to you..:P


    ඔන්න ඉතින් බලමුකෝ..මම කිව්වේ කට්ටියටම දෙන්න කියලා..අර කුමන්ත්‍රණ කාරයෝ දෙන්නා ඔක්කොම ටික තනියෙන් බෙදාගෙන..මම මක්ක කොරන්නද ඉතින්..:sorry::sorry::sorry:

    තාම කේන්ති නිමුනේ නෑ **ක්කේ;)

    හොරෙන් බලනවෝ............ :lol:
    ???

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::confused:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තාම කේන්ති නිමුනේ නෑ **ක්කේ;)


    ???

    ඊළඟ පාර උඹලාගේ ටර්න් එක........ මගේ කොටහ බොට දෙන්නම්...... :yes::yes::yes::cool:

    එක්කෙනෙක් එක්කෙනෙක්...... කුමන්ත්‍රණයක එක් පාර්ශවයක්....... මේකේ යාවජිව සාමාජිකයෙක් නෙවෙයි....... :P:P
     
    ඊළඟ පාර උඹලාගේ ටර්න් එක........ මගේ කොටහ බොට දෙන්නම්...... :yes::yes::yes::cool:

    එක්කෙනෙක් එක්කෙනෙක්...... කුමන්ත්‍රණයක එක් පාර්ශවයක්....... මේකේ යාවජිව සාමාජිකයෙක් නෙවෙයි....... :P:P
    එහෙම කොටස් එපා (විහිලුවට ඈ....නෑන්දව බයිට් කරන්න;)

    කවුද බන්
    ඈමසියා
    වලතර
    අරුණ47
    කවුද කවුද

    ජීටී
    එහෙමත් නෑත්නම් උබේ වයිෆ්ද
     
    Status
    Not open for further replies.