EK Married Club-14

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙම කොටස් එපා (විහිලුවට ඈ....නෑන්දව බයිට් කරන්න;)

    කවුද බන්
    ඈමසියා
    වලතර
    අරුණ47
    කවුද කවුද

    ජීටී
    එහෙමත් නෑත්නම් උබේ වයිෆ්ද

    :P:P;):yes::yes::cool:

    මගේ වයිෆ්.....? බුදු අම්මේ එයා ඔය කුමන්ත්‍රණ වලට නෑ නොවැ...... හරි අහිංසක දැරිවි එයා...... :P:cool::cool: මෙතන කියන්න බෑ බොල...... ;)
     
    cupcake_art_01.jpg




    චාමලීට
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කුරුලු කූඩු කඩන්න හදන අසමජ්ජාතියො

    කුරුලු කූඩු කඩන්න හදන......? ඈ යකඩෝ මේ අපියෑ උඹලා දෙන්නනේ කුරුලු කූඩු කඩන්න හදන්නේ කුරුලු කූඩුවට නැගලා........ අර ගෙයක් තියෙන්නේ එකේ හිටහන්කෝ කුරුලු කූඩු අස්සේ රිංගන්න හදන්නේ....... :rofl::rofl::rofl:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එහෙම කිව්වට ඔය අහුවෙලා ඉන්නේ :rofl:
    මුනුපොතේ ශෙයා කරමු...... එතකොට නෝනා දකීවි..... :P
    අන්න වැඩේ :yes:
    ඉංගිරියේ ක්‍රීඩා ලෝලීන්ගේ වැඩක් නේද? :lol:
    වැලා
    කුරුලු කූඩු කඩන්න හදන අසමජ්ජාතියො

    :oo:කැඩෙන එක වලක්වන්න හදන්නේ බිරිඳට කියලා.:P
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කුරුලු කූඩු කඩන්න හදන......? ඈ යකඩෝ මේ අපියෑ උඹලා දෙන්නනේ කුරුලු කූඩු කඩන්න හදන්නේ කුරුලු කූඩුවට නැගලා........ අර ගෙයක් තියෙන්නේ එකේ හිටහන්කෝ කුරුලු කූඩු අස්සේ රිංගන්න හදන්නේ....... :rofl::rofl::rofl:

    සිදෙයි :rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔසියෝ මුරුංගා ඇත්තේ කරටියටම නග්ගලා බං සුදු මහත්තුරු කියලා...... :rofl::rofl::rofl:

    වැඩේ කියන්නේ සුදු මහත්තුරුන්ට මේක කියවගන්න සිංහල තේරුනාද දන්නේ නෑ :rofl:
     
    Status
    Not open for further replies.