එහෙම කොටස් එපා (විහිලුවට ඈ....නෑන්දව බයිට් කරන්න
කවුද බන්
ඈමසියා
වලතර
අරුණ47
කවුද කවුද
ජීටී
එහෙමත් නෑත්නම් උබේ වයිෆ්ද






මගේ වයිෆ්.....? බුදු අම්මේ එයා ඔය කුමන්ත්රණ වලට නෑ නොවැ...... හරි අහිංසක දැරිවි එයා......


මෙතන කියන්න බෑ බොල...... 
එහෙම කොටස් එපා (විහිලුවට ඈ....නෑන්දව බයිට් කරන්න
කවුද බන්
ඈමසියා
වලතර
අරුණ47
කවුද කවුද
ජීටී
එහෙමත් නෑත්නම් උබේ වයිෆ්ද








මෙතන කියන්න බෑ බොල...... 
කාලා කාලා ඇම කාලා![]()



මොකද කියන්නේ ශෂිට ගින්න දීලා අපි මූව ඉස්පිරිතාලගත කරවමුද.......?![]()


ෆොන්ට් සයිස් 6 දෑක්කාම බය හිතුනා![]()


කුරුලු කූඩු කඩන්න හදන අසමජ්ජාතියො



ඉංගිරියේ ක්රීඩා ලෝලීන්ගේ වැඩක් නේද?![]()



එහෙම කිව්වට ඔය අහුවෙලා ඉන්නේ

අන්න වැඩේමුනුපොතේ ශෙයා කරමු...... එතකොට නෝනා දකීවි.....![]()

වැලාඉංගිරියේ ක්රීඩා ලෝලීන්ගේ වැඩක් නේද?![]()
කුරුලු කූඩු කඩන්න හදන අසමජ්ජාතියො
කැඩෙන එක වලක්වන්න හදන්නේ බිරිඳට කියලා.
කුරුලු කූඩු කඩන්න හදන......? ඈ යකඩෝ මේ අපියෑ උඹලා දෙන්නනේ කුරුලු කූඩු කඩන්න හදන්නේ කුරුලු කූඩුවට නැගලා........ අර ගෙයක් තියෙන්නේ එකේ හිටහන්කෝ කුරුලු කූඩු අස්සේ රිංගන්න හදන්නේ.......![]()

ඔසියෝ මුරුංගා ඇත්තේ කරටියටම නග්ගලා බං සුදු මහත්තුරු කියලා......![]()

ඔසියෝ මුරුංගා ඇත්තේ කරටියටම නග්ගලා බං සුදු මහත්තුරු කියලා......![]()




කැඩෙන එක වලක්වන්න හදන්නේ බිරිඳට කියලා.
![]()
අපරාදෙනේ.....