1. CaptainPhillips

    හොඳ රැකියාවකට යුරෝපෙට එන්න මෙන්න හරි මග

    හිනාවෙලා පන යනවා බන්..😂😂😂 ------ Post added on 1676709870 ------ Post added on 1676709907 ------ Post added on 1676709940
  2. CaptainPhillips

    හොඳ රැකියාවකට යුරෝපෙට එන්න මෙන්න හරි මග

    මරු කමෙන්ට් තියෙන්නේ ඕකේ..දැක්කොත් දනගහලා වදිනවලු..තව එකෙක් කියනවා පිලිමයක් හදන්න වටිනවලු මුගේ..කෙල්ලෝ එහෙම මුගේ එක කටටත් ගන්න ලෙවල් එකෙන් කමෙන්ට් කරලා තියෙන්නේ..😂😂😂 මෙහෙම උන්ද බන් වොල්වෝ එකේ කාර් program කරන්න යන්නේ..😂😂😂 ------ Post added on 1676708952
  3. CaptainPhillips

    හොඳ රැකියාවකට යුරෝපෙට එන්න මෙන්න හරි මග

    මම නිතර කියන්නේ මචන් ඔය කමෙන්ට් බැලුවම උබට තේරෙන්නේ නැද්ද ලන්කාව විනාශ කරේ දේශපාලකයෝ නෙමෙයි බන්..මේ නූගත් හැතිකරේ..බලපන් ඒ කමෙන්ට් කරලා තියන උන් බහුතරේ තරුණ උන්..අරූ කිව්වොත් සල්ලි ගෙවන්න කියලා ඔතන ගොඩක් ඉන්නවා ඉල්ලන ගානක් දෙන..ඕකුන්ව තමයි බන් දේශපාලකයොත් පාවිච්චි කරන්නේ..කන පැලෙන්න ගහන්න ඕනි ඔය...
  4. CaptainPhillips

    හොඳ රැකියාවකට යුරෝපෙට එන්න මෙන්න හරි මග

    ඔව් නේද බන්..මුන්ගේ ගේම මටත් හරියට තේරෙන්නේ නෑ...ගූගල් ෆෝරම් එකක් පුරවලනේ ජොයින් වෙන්න ඕනි කියන්නේ.අර ස්වීඩන් ඩයල් දෙක අලි තක්කඩි උබට මූණ බැලුවම පේන්නේ නැද්ද.😀😀😀 ලන්කාවේ programming කරන උන්ටත් කොලිෆයිඩ් උන්ටත් රෙද්දක් ඇදන් පිටරට ජොබ් එකකට ඇප්ලයි කරන්න බැරිවෙනවා මේ වගේ පිස්සු නැටුවම... ------...
  5. CaptainPhillips

    හොඳ රැකියාවකට යුරෝපෙට එන්න මෙන්න හරි මග

    බලපන්කෝ ඔය වීඩියෝ එකේ ලන්කාවේ උන් දාලා තියන කමෙන්ට් ..අනේ ඔයා දෙයියෙක්..අපිටත් අරින්න අනේ...අපි වැලලෙනවා ඔයා වෙනුවෙන්...😂😂😂 ඕකේ කමෙන්ට් වලින් හිතාගනින් ලන්කාවේ උන්ගේ බුද්ධි මට්ටම... කොච්චර රවට්ටන්න ලේසිද කියලා... ඔන්න ඕකුන්ට චන්ද බලය තියන හින්දයි අද අපිට මෙහෙම උනේ..
  6. CaptainPhillips

    හොඳ රැකියාවකට යුරෝපෙට එන්න මෙන්න හරි මග

    අලි බොරුවක් බන්...තවත් එක්තරා තක්කඩියෙක් ...මොන විහිලුද මේ..ෆෝන් එකෙන් පයිතන් ලැන්ග්වේජ් එක ඉගෙනගෙන වොල්වෝ එකේ වැඩට යන්න.😂😂😂.යකෝ ඒ වගේ කම්පැනි වල වැඩට ගන්නේ ටොප් ක්ලාස් ඉන්ජිනියර්ස්ල.මේ එලකිරියේ ඉන්නවා ගොඩක් programming කරන උන්...උන්ට පුකෙනුත් හිනා ඇති මේවා බැලුවම..මෙතන යන්නේ වෙනම සීන් එකක්...
  7. CaptainPhillips

    කොරියන් ගිහින් හිස් අතින් ඇවිත්

    මෙන්න මුගේ වීඩියෝ මෙහේ උන්ට කෙලවෙන්න ලොකුම හේතුවක්..මූව දෙයියෙක් වගේ අදහන්නේ මෙහේ උන්..මුගේ මේ වීඩියෝ එක මම බැලුවා..මූ මේ කියන ක්‍රමේ තියන ප්‍රශ්න එකක්වත් මූ කියන් නෑ..මුගේ මේ වීඩියෝ එක බලන එකෙක් හිතන්නේ අම්මටසිරි ප්‍රංශෙට පැනගත්තනම් ඔක්කොම හරි කියලා..ඔය කියන විදියට ගිහින් පැනලා රෙෆියුජි ඉල්ලුවම...
  8. CaptainPhillips

    කොරියන් ගිහින් හිස් අතින් ඇවිත්

    මම ඔය ගැන ගොඩක් කියලා තියනවා..මේ ලන්කාවේ ප්‍රශ්න තියනවා..ඒක ඇත්ත..එහෙම කියලා රැල්ලට යන්න එපා..මේ යන්නේ රැල්ලක්..ලන්කාවේ හොදට සල්ලි හම්බකරගෙන ඉන්න උනුත් ගිහින් සේසතම නැතිකරගෙන තියනවා..මම දන්න එකෙක් හොද රස්සාවක් කරා..honda fit Gp5 එකක් පාවිච්චි කරේ පොර ඒකත් විකුණලා රස්සාවෙන් අයින්වෙලා ඩුබායි...
  9. CaptainPhillips

    Breaking News: පාස්පෝට් නිකුත් කිරීම කොට උඩ.. විසිදාහක් ගත්ත නම් වන් ඩේ කෝ?

    ආ එහෙමද මචන්..ඔය කොරියා එක්සෑම් පාස් උනත් හරියටමයන්න ලැබෙයිද කියන්න බෑ ඒකට ලක් එකත් ඕනි කියලා කියනවා දැක්කා..ඇයි බන් එහෙම කියන්නේ
  10. CaptainPhillips

    ගෙවල් උගස් කරලා රට යන්න කලින් දෙපාරක් හිතන්න

    ඔව් බන්..ඔය රටින් පනින්න කියලා ප්‍රශ්නෙකට වඩා රැල්ලක් යන්නේ..රටේ ප්‍රශ්න ඒක ඇත්ත..ඒත් හොදට මෙහේ හම්බකරන උනුත් පනින්න ගිහින් උකවගන්නවා..
  11. CaptainPhillips

    පාස්පෝර්ට් දියව් දියව්

    ඔය කෑගහන පෝලිම්වල ඉන්න සාමාන්‍ය මිනිස්සු කියන බල්ලෝ තමයි මේ රට කාපු උන්..බලපන් පිටරටකට යන්න සුදුසුද කියලා මේ මිනිස්සු ...?ලැට් පෝච්චියටයි අරක්කු ටිකටයි ටකරමටයි එක එක රැලි වලටයි අහුවෙලා තක්කඩි දේශපාලකයෝ පත්කරගෙන රට කාලා දැන් රටින් පනින්න හදනවා ඒ රටවලුත් කන්න.. මම මේ ලගදි යුරෝපෙට යනකොට කොලඹ ඉදලා...
  12. CaptainPhillips

    Breaking News: පාස්පෝට් නිකුත් කිරීම කොට උඩ.. විසිදාහක් ගත්ත නම් වන් ඩේ කෝ?

    ඔතන ඉන්න මිනිස්සුන්ගෙන් බහුතරයක් රට යන්නේ නෑ බන් ඔය පාස්පෝට් හැදුවට..ඔතනින් ලොකු ප්‍රමාණයක් රැල්ලට හදනවා..තව ගොඩක් උන් එක එක තක්කඩියොන්ට අහුවෙනවා රට යවනවා කියලා ගාන කපන..තව සමහරු කාගේ හරි කීමක් අහලා යුරෝපා වගෙ රටවල් වල ගල් වෙන්න බලාගෙන විසිට් වීසා ඉල්ලලා රිජෙක්ට් වෙනවා..උගේ රට යෑම එතනින්...
  13. CaptainPhillips

    🔴 වාහන මිල ඉහලට 🔴

    අඩුවීම වැඩිවීම නෙමෙයි මට තියන ප්‍රශ්නේ..ඇයි බන් මේ බුකියෙයි හැමතැනම වාහන මිල අඩුවෙනවා කියලා බෙරිහන් දෙන ගොඩක් උන්ට බයිසිකලයක් වත් නැත්තේ...වාහන තියන උන්..සහ ඇත්තටම වාහන ගන්න ඉන්න උන් කියව කියව ඉන්නේ නෑ අඩුවට සෙට් උනොත් ගන්නවා..නැත්තම් කීයක් හරි වැඩියෙන් දීලා ගන්නවා.බිස්නස් එක වෙනවා...
  14. CaptainPhillips

    වාහන ගනං හිටු කියලා බහිනවා නේද සිංහලු 🙂

    යාලුවෙකුට බලන්න ගියේ බන් 2017 RS එකක්..ඒක ලෙඩ තමයි.. ඌ කිව්වට පිලිගන් නෑ..මම උට සපෝර්ට් එකට ගියේ..කොහොමහරි හෙව්වා බන් මාර විදියට..ඔය අඩුවට දෙන්නේ නෑ බන් ගොඩක් උන්..ෆිනෑන්ස් ගෙවාගන්න එහෙම බැරුව අඩුවට එකක් විකුණන්න තිබ්බොත් අපිට කලින් බයියෝ ඒක උස්සනවා..මේ පාවිච්චියට වාහනයක් හොයන එකෙකුට නම් හොද...
  15. CaptainPhillips

    වාහන ගනං හිටු කියලා බහිනවා නේද සිංහලු 🙂

    හොද වාහන අඩුවට නෑ බන්..මේ ලගදිත් හොයන්න ගිහින් හෙන කට්ටක් කෑවා වෙසල් එකක්..හොද වාහන ගොඩක් තියෙන්නේ කොලඹ ගෙවල්වල..අඩුවට දෙන්නේ නෑ උන්.
  16. CaptainPhillips

    Singapore Tour Help

    යුරෝපෙට ගිහින් එනවනම් 2 weeks වගේ ගියොත් සමහරවිට ලක්ශ 20ක් යන්න ඉඩ තියනවා..ඒක ඉතින් උබ යන විදිය අනුව තමා..ලාබෙට කරගන්නත් පුලුවන්..ඔය ජෙට්වින් වගේ කට්ටිය ගෲප් ටුවර් කරනවා යුරෝපෙට ලක්ශ 12ක් වගේ..ඔක්කොම ගාන..හැබැයි දෙන්නෙක් එක කාමරේ..රටවල් ඔක්කොම වගේ කවර් කරනවා..දවස් 12ක්ද 10ක්ද කොහෙද..එහෙමත්...
  17. CaptainPhillips

    Singapore Tour Help

    ඊයේ බන් නිකම් tea බනිස් එකක් ගත්තා පෙරේරා සහ පුත්තු එකේ රුපියල් 80යි...නිකම්ම බනිස් එක අර ඉස්සර රුපියල් 20ට එහෙම තිබ්බ එක..
  18. CaptainPhillips

    Singapore Tour Help

    කියලා වැඩක් නෑ බන්..ඒ කාලේ ලාබෙට රටවල්වල ඇවිද්දා..දැන්නම් හිතන්නවත් බෑ..ඒ දවස්වල තායි ටිකට් එක 35000ක්ද කොහෙද..තායි හරි සින්ගා හරි මතක නෑ මට..මම ඒ දවස්වල සීට් සිලෙක්ශන් එක්ක ඩුබායි අප් ඇන්ඩ් ඩවුන් එකක් ගත්තා එමිරේට්ස් එකේ 72000ට..දැන් ඒක 230000යි..
  19. CaptainPhillips

    Singapore Tour Help

    ඔය ගාන පාඩුයි වගේ බන්..ටිකට් එක උබ ශ්‍රී ලන්කන් වෙබ් එකෙන් චෙක් කරපන් මුලින්..ගනන් අඩුවට සෙට් වෙන දවස් ඒකෙම පෙන්නනවා..ඊට පස්සේ ඔන්ලයින් ගන්න බැරිනම් දන්නේ නැත්තම් එයාලයින් ඔෆිස් එකට පලයන්..ඒ ගානටම ටිකට් එක ගන්න පුලුවන් ..ඊට පස්සේ බුකින්.කොම් එකෙන් ගනන් අඩු හොටෙල් එකක් බුක් කරගනින් pay at the...

    No contents