මචන්..මේ ඊයේ පෙරේදා මම දන්න විසි වතාවක් ඉතාලියට යුරෝපෙට ගිහින් ආව පොරකගේ වීසා රිජෙක්ට් වුනා..දැන් අපේ රටේ උන්ට ඔය කියන තරම් ලේසියෙන් ස්ටුඩන්ට් වත් යන්න බෑ..ගන්න එපා කියලා ඒ රටවල් වලින් කියලා තියෙන්නේ..හොයලා බලලා ශුවර් දෙයක් කරපන් ඔය ඒජන්සි කියලා ඉන්නේ 99% තක්කඩි..වීසා එනකම් සල්ලි එහෙම දෙන්න එපා..