ඩොලර් 1000කින් මොනවා කරන්නද බන්..ඕක තියාගත්තා නැතුවා කියලා ලොකු වාසියක් නෑ..ඕකෙන් හදිසියකට වෙන රටකට වත් යන්න තරම් ප්‍රමාණවත් නෑනේ..ඩොලර් 5000/10000 වගේ තියන් ඉන්න එකෙකුට වාසි පාඩු ලොකුවට එහෙමෙහෙ වෙන්න පුලුවන්..රට ඉන්න මිනිස්සු සල්ලි එවන්න පටන් ගත්තොත් ඩොලර් එක පොඩ්ඩක් බහින්න ඉඩ තියනවා..කොහොමත්...