රටකට ගිය පළියට තමන් ඉපදුන දවසේ ඉදන් පුරුදු වෙච්ච දේවල් හුරුවෙච්ච කෑම බීම සම්පුර්ණයෙන්ම අතැරලා දාලා ඒ අලුත් රටේ විදිහට හැඩගැහෙන්න අපිට බෑ මොකද අපි දශක දෙකක් හෝ තුනක් ලංකාවේ මුල් ඇදපු උන්. උබලට පුළුවන්ද ලංකාවේ ලුණු ඇඹුල් රහට කෑමක් නොකා පීසා, පැස්ටා නුඩ්ල්ස්, රෝස්ට් බීෆ් කකා මාස දෙකතුනක් ඉන්න...