ගොඩක් පින් මචන්.උබ කියපු කතාවෙන් හිතට ෆිට් එකක් ආවා..uk ටිකක් අමාරුයි කියලා කොම්පැනි එකෙනුත් කිවුවා..ඉස්සරලා ටිකක් හොද රටකට ගිහින් පස්සේ uk එන්නම්..uk තමයි බන් මම එන්න ආසම...කොහෙද මේ වීසා ගන්න අමාරුයි කිවුව නිසානේ යුරෝපේ ඉස්සරලා දැම්මේ...මචන් මට ජොබ් එක වෙනුවට පෙන්නන්න තියෙන්නේ ඉඩම් නිසා ඕක කේස්...