1. jayanathek

    කුරුනෑගල කොලු සීන්

    යකෝ මුන්ට මොකක්ද මේ හැදිල තියෙන අසනීපේ.....
  2. jayanathek

    වැට් කාපන් #ඉඳා#ඇතිද #

    හිතේ තියෙන්නෙ වොක්ස්වැගන් කම්පැනි දාන්න... ඒත් ඉතින් ආයෝජකයො එන්නෙ ආණ්ඩුවේ ඉදිරිගාමී ආර්තික ප්‍රතිපත්තියක් තියෙනවනම් විතරනේ. ආපු දවසේ ඉදල මහබඅංකුව කොල්ලකන්න ගත්තම ඉතින් එයි ආයෝජකයො....දැන් ඉතින් පොදු ජනතාවගේ බෙල්ල මිරිකල තමයි සල්ලි හොයන්න වෙලා තියෙන්නෙ
  3. jayanathek

    දැන් මේ ආණ්ඩුව කියන්නේ කවු ද?

    අහෝ ඛේදයකි ඉරකි තිතකි
  4. jayanathek

    සාඩින් වාස් + අපෝ අයියෝ හැමිනෙනවා

    අයියෝ හිටන්...... ලැජ්ජයි....
  5. jayanathek

    පර සුද්දා..... මුන්ගේ තියන ඊරිසියාව බලහන්

    සුද්දෛා කවද්ද බන් අපේ දේවල් අගය කරල තියෙන්නෙ...
  6. jayanathek

    වයසට යනකොට ජුන්ඩා ට වෙන බයානක දේවල් 5 ක්

    පණ දෙන්න වයාග්‍රා ශක්තියෙන්....
  7. jayanathek

    මහානාම විදුහල්පති

    කාලා වරෙන් කිව්වලු.... ඒකත් එහෙමද?
  8. jayanathek

    මහානාම විදුහල්පති

    ආය ඉතින් මොනවට හොයනවද? වෙන්න ඕන දේ වෙලත් ඉවරයිනේ...
  9. jayanathek

    මේ අසංස්‌කෘතික සංහාරය ශිෂ්ට සම්පන්න මුසල

    දින 100 න් අලුුත් රටක් කීවේ මේකට වෙන්ටෑ....
  10. jayanathek

    VAT_බද්ද_15% දක්වා ඉහළට

    වැට් බදු සංශෝධනයෙන් සාමාන්‍ය ජනතාවට බලපෑමක් නැ... ජනපති මුට මොංගල්ද
  11. jayanathek

    ඔන්න මගෙන්

    කෙලවෙන්නෙ සමස්තයටනේ බන්
  12. jayanathek

    සිංහ_හම

    පව් උයා.... ඇයි ඔච්චර ළිදේ පනින්නෙ මෙයා.... 1600 ට ඔයතරම්ම නොන්ඩි වෙන්න එපා....
  13. jayanathek

    එන්න! දිනූ දේ රැකගමු ✘

    ඔන්න විග්නේෂ්වරන් සහෝදරය වෙනම රටක් ඕන කියනව මේ යහපාලනය මදිවෙලා//
  14. jayanathek

    රගන්න ගියහම කන්න වෙලාවකා නැ

    කාල ඇග හදාගන්න මහත්තයා....
  15. jayanathek

    කුඩු_ගේම

    රස පරීක්ෂක වාර්තාවෙන් මේ කුඩු තොගය පාන් පිටි වුනා කියල කතාවක් තියෙනව නේද???? දන්න එකෙක් කියපල්ල බලන්න ඒ ගැන.....
  16. jayanathek

    වයස_දවසයි

    You must spread some Reputation around before giving it to Miami-Vice again.
  17. jayanathek

    ආසියාවේ ගණිකාව/ගණකයා

    ඔය තරම්ම කුහක වෙන්න එපා බන්... යුන්පි යට කඩේ ගියාට උඔ ටිකක් විතර ස්වාධිනව හිතනව කියලයි මම හිතන්නේ... ඇත්තටම ලංකාවෙ අභිමානය 0 ට බැහැල තිබුණ කාලයක් තිබ්බ. කොටි ත්‍රස්තවාදීන් කොළඔට ඇවිල්ල මහ බැංකුවට ගහල යටකොට එයාර්පොට් එකට ගහල නිරැපද්‍රිත්‍රව යනකොට අපෙ නායකයන්ට පුකෙනුත් හිනා උනා අනෙක් රටවල...
  18. jayanathek

    Patali Champika Ranawaka [Dash Cam] eken Mattu!!

    අනතුරත් උනාම නීතියට අනුව වැඩ කරන්නෙ නැතිව පැනල ගිය එකයි මෙතන තියෙන වැරැද්ද. නැත්නම් අනතුරැ කියන ඒව සාමාන්‍ය දේවල්.. යහපාලන රජයේ සුදු පිරැවට ඇදගත් ශුද්දවන්තයෙක්ම මේ වගේ හැසිරෙන එකයි ප්‍රශ්නෙ... නැත්නම් මෙතන සැලකිය යුතු වෙන දෙයක් නැ...

    No contents