1. jayanathek

    ​රාජපක්ෂලා හොරකම් කරමින්

    නැට්ට නැති උන් කන්වල සිට ඇඳ ගද්දී නැට්ට ඇති උන් නැට්ටේ සිටම ඇඳ ගත්හ.... :yes::yes::yes::yes::yes:
  2. jayanathek

    මේ_නරුමයා?

    ඌත් දාගනින්...
  3. jayanathek

    මේ_නරුමයා?

    සොත්ති උපාලි, ගෝනවල සුනිල්, නාවල නිහාල් . කලු අජිත්, කඩුවෙල වසන්ත, බැද්දගානේ සංජීව, මොරටු සමන්, ...... මුන් ජීවත්වෙලා හිටියනම් කියයි හරියටම කීයක් සුන්දර මිනිස්සු මැරැවද? කව්ද ඕඩර්ස් දුන්නෙ, කොහොමද මැරැවේ ඔක්කොම විස්තර... අනේ *කේ...
  4. jayanathek

    සහේළි

    වෙන්න ඕන චන්දෙට කලින් ජනතාවට දුන්න පොරොන්දු ඉටුකරන එක... ඒව කිසිම එකක් නොකරනකොට මිනිස්සු කුනුහරැපෙන් අමතන එක මේ වගේ දේකින් වහගන්න පුලුවන් කියල හිතනවද හිකනලෝ...
  5. jayanathek

    පැනමා පෙපස් නිසා ජෙප්පෝ අන්දුන් කුන්දුන්

    මේ සැරේ එළියට දාපු නම් ටික තාම පබ්ලිෂ් කරල නැනේද? ඔය නිව්ස් එකේ තියෙන්නෙ 2013 රිලීස් චුනු නම් ...
  6. jayanathek

    පැනමා ලිපිගොණු ගැන කරුණු පහක්

    දේශපාලන පක්ෂ, දේශපාලකයො අදකාලේ විශ්වාස කරන්න පුලුවන් ජාතියක් නෙවෙයි... ඔවුන්ගෙ පැවැත්ම තියෙන්නෙ සාමාන්‍ය මිනිසුන් රැවටූ තරමටයි....
  7. jayanathek

    අත් අඩංගුවට ගනිං මගේ පුක

    වයාග්‍රා ජෝන්....
  8. jayanathek

    ස්වයං වින්දන කතාව

    ගැනියක් හිටං ජනාධිපති වෙලා හිටිය... ඒත් මේ තරම් නොන්ඩි උනේ නැ...
  9. jayanathek

    බස්නාහිර

    :yes::yes::yes:
  10. jayanathek

    පෝර්ට් සිටි හා අගමැති

    පෝර්ට් සිටි හා අගමැති මහින්ද පෝර්ට් සිටි හදන්නගියේ වැලි ගොඩක් උඩ... අපි ඒක නිවැරදි කරල දැන් හොද බිමක ඒක ස්ථාපිත කලා‍‍‍.... හම්බන්තොට අක්කර 1000 ක් චීන කොම්පැනි වලට දෙනව සංවර්ධනය කරන්න.... අගමැතිතුමා -
  11. jayanathek

    පාතාලේ

    දැන් හැම තැනම පාතාලේ.... ගෝටා ඉන්නකොට ඔක්කොමල රට පැන්න... දැන් ආයෙත් එලිපිට වැඩ
  12. jayanathek

    විග්නේෂ්වරන් ගෙන් අලුත් ව්‍යවස්ථාවට යෝජ&

    ඉට්කා අස්සන් කරාම ඔය විග්නේෂ්වරන්ලගේ ඉල්ලීම් ඉක්මනින්ම ගන්න පුලුවන් වෙයි... යාපනේට ලොකු එයාර්පෝට් එකකුත් දෙනවනෙ ඉන්දියන් ලොකු අයිය....
  13. jayanathek

    මහින්ද_අංජලී

    ජනාදිපති කියන නම ඇහෙනකොට මිනිස්සුන්ට මළ පනින මට්ටමට එය හැල්ලු කල හුටන් උතුමානන්ට අපේ උපහාරය
  14. jayanathek

    Sirasa TV against Our Country

    අව්ලක් නැ... ගුඩ් ගවනර්ස් එකෙන් සිරසට දෙනවනෛ පාර හොදට....
  15. jayanathek

    රාජිතට_මල්

    (තියෙනවනම්)
  16. jayanathek

    CEPA , අපි සහ අපේ අනාගතය

    ඒ වෙනුවෙන් තමා බන් මේ කතා කරන්නෙ.... ලංකාව කියන්නෙ අපේ මව් රට... ඒකට කෙලවෙනකොට අපට ඇත්තටම දුකයි... ඉට්කා එක පරද්දන්න පුලුවන් හැම විදියකින්ම සප් එක දෙනවා.. ඒත් උඔ හිතනවද මේක නවත්තන්න පුලුවන් කියල මේ පඔයින්ට.. ඉන්දියාව දන්නව මේ වෙලාවෙ මේක කරගන්න පුලුවන් කියල... අනේ මන්ද බන්... කොච්චර බල කරත්...
  17. jayanathek

    අද චීන භාෂාව ඉගෙන ගනිමු....

    我们不是木偶印度。 Wǒmen bùshì mù'ǒu yìndù.
  18. jayanathek

    CEPA , අපි සහ අපේ අනාගතය

    ලක්ෂ 62 ක් වු බත් කන හරක් සෙට් එකක් කරපු පව් වලට ශ්‍රී ලංකාව ලගදීම උකසට තැබෙන බව සංවේගයෙන් දැනුම් දෙමු...
  19. jayanathek

    බටහිර ගැත්තා කුක්කා වුනු ඒ අසිරිමත් මොහො&#3501

    :yes::yes::yes: නිවැරදි පිළිතුරැ ලබාදෙන ටොයියෙකු සදහා ශ්‍රි ලංකාවේ නිෂ්පාදිත වොක්ස්වැගන රථයක් .....
  20. jayanathek

    රාජිතට_මල්

    අපි ඔහු අගය කල යුත්තේ අමාත්‍යවරයෙකු ලෙස පමණක් නොව දත්ම ගලවා නැව් 7 ක් ගත් ලෝකයේ දුර්ලබ දත් දොස්තර කෙනෙක් විදියට ය... පලයන් *ත්තො යන්න....

    No contents