මන් මිට කලින් tread එකක් දැම්ම 14lakh වලට විතර car එකක් හොයනවා කියල
http://elakiri.com/forum/showthread.php?t=1659668
අන්තිමට වැඩිපුරම කැමැත්තක් තිබ්බෙ honda civic ek3 එකකට බලපු එකක්වත් හොද තත්වෙ තිබ්බෙ නෑ
හොයල හොයල අන්තිමට එකක් set උනා 14 කට condition නම් හොදයි 1995 301 no එකක් ferio vi එකක් අවුල තියෙන්නෙ මේකෙ තියෙන engine එක vtec එකක්ද කියන එක අලුතින් head එක තිබ්බ කියනවා
කවුරු හරි දන්නව නම් ඉක්මනින්ම උදවු කරපන්කො මේ pic එකේ තියෙන්නෙ vtec engine එකක්ද කියල
engine no D15B