Honda civic ek3 help

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,400
    1,433
    113
    IN THE INTERNET
    කොහොමද බන් මේකෙ vtec එක අදුරගන්නෙ පිටිපස්සෙ තියෙන badge එක නැතුව? උදවු කරපල්ල.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    එන්ජින් එක පිටිපස්සෙ වම් පෑත්තේ VTEC සොලොනොයිඩ් දෙකක් පේන්න තියෙනව

    dual_solenoid_2.jpg

    VTECpsiSwitch.jpg