1 Zero sum game එකක් කියන්න බැහැ..
2 CSE එක buying selling කරන්නෙ නැහැ.. Broker company වලට shares buy කරන්න පුලුවන් තමන්ගෙ ගණුදෙනුකරුවන් වෙනුවෙන් විතරයි. Broker company එකේ acc වලට shares ගන්න බැහැ.. ( ගොඩක් අය මේක වැරදියට තේරුම් ගන්නව්, Capital trust securities කියන්නෙ එකක් Capital trust...