එලගිතෙල් පස්ගෝරසට අයිතී නේ මචං
කිරි, දී කිරි, මෝරු, එඬරු, ගිතෙල්
ඔව් නේ...
මේ ඉන්දියන් උන් ගී ගාපු ගමන්මයි.. ඒකයි මම හිතුවේ එහෙම

එලගිතෙල් පස්ගෝරසට අයිතී නේ මචං
කිරි, දී කිරි, මෝරු, එඬරු, ගිතෙල්

ethkota puk sean walata aran thiyenne mona telda


රත්තරං;21132019 said:කොල්ලො ගහන උන්ද?
රජ කාලේ කොල්ලෝ ගහපු බවට කිසිදු සෙල් ලිපියක සාක්ශි හමු වෙලා නෑ මිත්‍රයා![]()
ඉදිරියේ රාළ;21131994 said:![]()
මෙන්න මේ කැවුමට තමා අර මොක්කුද කියන්නේ "සිංහලයා මෝඩයා මේව කන්න යෝදයා" කියල.ඉස්සර යුද්දෙට ගිය සිංහලු කෑවේ මෙන්න මේ කැවුම් වට්ටෝරුවෙන් උයපුවා.
දැන් හැදෙන කැවුම් නෙවෙයි.
![]()

මහා බුද්ධ මන්ත්‍ර කියන පරණ පොතක්මොකක්ද පොත![]()
![]()
මෙතනින් බාගන්න --> http://magegaman.blogspot.com/2012/10/blog-post_26.htmlhama thread ekakma kanna epa ban ube asahane pita karala. hukana ekama nemei jeewithe.ethkota puk sean walata aran thiyenne mona telda
ඉදිරියේ රාළ;21132063 said:මහා බුද්ධ මන්ත්‍ර කියන පරණ පොතක්මෙතනින් බාගන්න --> http://magegaman.blogspot.com/2012/10/blog-post_26.html

"බුද්ධ මන්ත්‍ර" hambayek liwwa ekakda?![]()
ඉදිරියේ රාළ;21132063 said:මහා බුද්ධ මන්ත්‍ර කියන පරණ පොතක්මෙතනින් බාගන්න --> http://magegaman.blogspot.com/2012/10/blog-post_26.html



මේකේ තියෙනවා අපේ රත්තරං සහෝදරයා කිව්ව විදියට මී ඇට තෙලෙන් බදින වට්ටෝරුවක්. හැබැයි මේකට ගිතෙල් ගන්නත් පුළුවනි.මෙහෙම වෙන්න බැරිද ඕකෙ තියෙන්නෙ වෙදකං වගේ දේවල්නෙ ඉතිං ඒ වගේ විශේෂ දේකට එලඟි තෙල් ගන්නව වුනා වෙන්න බැරිද ?![]()
ඒ හැර නිකං එදිනෙදා අවුරුද්දට කන්න වගේ සමහර විට පොල් තෙල් වලිං බැද්ද නං ?![]()
වෙදපොත් මන්ත්‍ර පොත් වගේ දේවල් නැතුව ලංකාවෙ ඉස්සර මිනිස්සුන්ගෙ එදිනෙදා ජීවන රටාව ගැන ලියැවුන පොතක වගේ කැවුං කොකිස් බදින්න එලඟි තෙල් පාවිච්චි කලා කියල ලියල තියෙනව හම්බුනොත් කියපං ඈ![]()
You must spread some Reputation around before giving it to ඉදිරියේ රාළ again.
ඉදිරියේ රාළ;21132185 said:මේකේ තියෙනවා අපේ රත්තරං සහෝදරයා කිව්ව විදියට මී ඇට තෙලෙන් බදින වට්ටෝරුවක්. හැබැයි මේකට ගිතෙල් ගන්නත් පුළුවනි.
![]()

ආ මෙන්නඉතිං ඒකෙත් පොටෝ එකක් විතරක් දාන්නෙ පොතම කියවන්න ලින්ක් එකත් දාපංකො සුදූ![]()
![]()
https://www.scribd.com/document/329...shastra-potha-cook-book-of-kandy-royal-castleරත්තරං;21131965 said:නෑ..
මී තෙල් වලින් කාලා බලපන්..මටනම් මී තෙල් ලැබුනා.. මී ඇටේ බන් අර බාලදක්ශ උන් කරේ දාන ස්කෆ් එකට දාන කලු පාට ඇටේ තීන්න්නේ අන්න ඒක හෝ/ ඒ වගේ එකක්. හරියටම දන්නේ නෑ ඒකමද කියලා. හැබැයි ඒ වගේ. ඒකේ මදේ අරන් වේලලා කොටලා ඉල් බරියක් කරලා ගන්නේ.. ඕවා අපේ දේවල් බොලව්..අපි දැන් ඒවා දන්නෙත් නෑ
ඉදිරියේ රාළ;21132202 said:

බාල දක්ෂයෝ දාන්නේ පුස් ඇට අය්යා .මි අට හිනි දිගයි
pus ata
![]()
mee ata
![]()
wawulo kaala bimata dala yanawa ate sekku we dala natinam press karala tel hidinna pluwan


රත්තරං;21131997 said:සොසේජස් කන්න ඕනේම නම් ඒ වෙනුවට ලින්ගුස් කාපන්
චිකන්ම කන්න හිතෙනවනම් ෆුඩ් සිටි එකෙන් චිකන් බ්‍රෙස්ට් ගනින්. ඒක ලාබත් එක්ක.අහක යන ප්‍රමානේ බැලුවහම මුලු කුකුලගේ
අඩෝ අපි කෑම ගැන ත්‍රෙඩ් එකක් අරිමු???

පටන් ගමු මචං මාත් සෙට් වෙන්නම්![]()
මාත් එන්නම්.හැබැයි කන්න.අර බඩ තඩි නාකි කිඹුලාවත් සෙට් කරගත්තනං හරි
කිව්වට ඉතිං මාත් කන්න තමයි සෙට් වෙන්නේ. දැන් නම් පොළේ ගිහින් එළවලු තෝරන්න, කාගිල්ස් එකෙන්, සතොසෙන් ඕනි බඩු ටික ගන්න දන්නවා. ශේප් එකේ රොටියක්, මැගී නූඩ්ල්ස් එකක් ගොඩ දාගන්න පුලුවන්. ආ.. කිඹුලගේ ත්‍රෙඩ් එක බලලා මට පිට්සා හදන්න පුලුවන්. තව පොල්වත්තගේ පෝස්ට් එකක් බලලා වඩේ හදන්න පුලුවන්.කිව්වට ඉතිං මාත් කන්න තමයි සෙට් වෙන්නේ. දැන් නම් පොළේ ගිහින් එළවලු තෝරන්න, කාගිල්ස් එකෙන්, සතොසෙන් ඕනි බඩු ටික ගන්න දන්නවා. ශේප් එකේ රොටියක්, මැගී නූඩ්ල්ස් එකක් ගොඩ දාගන්න පුලුවන්. ආ.. කිඹුලගේ ත්‍රෙඩ් එක බලලා මට පිට්සා හදන්න පුලුවන්. තව පොල්වත්තගේ පෝස්ට් එකක් බලලා වඩේ හදන්න පුලුවන්.

