අහ්හ් මෙන්න දෙනියායේ එකෙක්..උබ දෙනියායේ කොහෙද පුතාඅලේ උඹ කොහෙද බන් මම දෙනියායෙ
අපේ අම්මලා ලමයි 2ට කැම්පස් යනකල් උගන්නලා අලුතෙන් ගෙවල් දොරවල් සේරමත් හදලා අත්ට්රැක්ටරේකුයි ත්‍රීවීල් එකකුයිත් ගත්තා තේ අක්කර එක හමාරෙන්

අහ්හ් මෙන්න දෙනියායේ එකෙක්..උබ දෙනියායේ කොහෙද පුතාඅලේ උඹ කොහෙද බන් මම දෙනියායෙ
අපේ අම්මලා ලමයි 2ට කැම්පස් යනකල් උගන්නලා අලුතෙන් ගෙවල් දොරවල් සේරමත් හදලා අත්ට්රැක්ටරේකුයි ත්‍රීවීල් එකකුයිත් ගත්තා තේ අක්කර එක හමාරෙන්

අඩෝ මෙන්න අපේ අල්ලපු ගෙදර එකා. උබලට ගම රට මතකයි එහෙනම්



උබ කොහෙදඋබලට ඇත්තටම ගෙවන්නේ 35 නං ඔය වත්ත ළමයෙකුට දීල සබරගමුව පැත්තට වරෙන් (රත්නපුර - කලවාන - බලන්ගොඩ). මෙහෙ නම් 1Kg 62.36/-. තවත් වැඩිපුර ගෙවන FTY තියනවා. තව factory එකට කිවුවහම අවශ්‍ය ප්‍රමාණය පොහොර ටික වත්තටම, අඩුම ගානේ පාර අයිනටම ගෙනත් දෙනවා. (බොරු කියන්න ඕනි නැහැනේ මිටි 50ක් ඉල්ලුවොත් 42යි මේ දවස් වල ගෙනත් දෙන්නේ)
අහ්හ්හ් එල එල..මම බෙරලපනාතර බන්....පල්ලේගම
අගෝස්තු - නොවැම්බර් අතර 35- 42 අතර ගෙව්වෙ බන්... දැන්නම් 49 ක් විතර වෙනවා... ඒත් ඉතින් 3500 ට පොහොර දාල අනික් වියදමුත් එක්ක කොහොමද කරන්නෙ..
අහ්හ්හ් එල එල..මම බෙරලපනාතර බන්....
උබ කොහෙද වැඩ...
සෙට්රල් ද ආවේ උබ
ලාබ ගන්න බැ එහෙම ලේසියට පොර දන්න්න ඕනැ රැට එක එකා ඇවිත් දළු කඩනවා හොරෙන්
පැව්වොත් ඉවරයි, දැන් gov එක තේ කරන අපිට හුක* තියෙන්නේ, මෙහෙම ගියොත් තේ ගිනි තියෙන්න වෙන්නේ
Mr. Perera ඇයි බන් උබ මෙහෙම මිනිස්සුන්ගේ හිත් රිදවන්නේ. මේ බයියෝ... අනේ සමාවෙන්න මේ මිනිස්සුන්ට මේ දවස් වල දුක හිතෙන කථා බොහොමයි. ඉතින් ඔබතුමා මේ කරන වැඩේ හරිද මන් අහන්නේ? මානසිකව වැටිලා ඉන්න බයි... sorry මිනිස්සුන්ව බයිට් කරලා ආතල් ගන්න එක නම් එච්චර හොද දෙයක් නෙමෙයි නේ.........
අමු දළු නිෂ්පාදනයේ සහ ලාභයේ පොඩි පසුබෑමක් තියනවා. පොහොර මිලදී ගැනීමේදීත් ප්‍රශ්න නැතුවම නෙමෙයි. එත් මේ නූල දාපු අම්බරුවාට තියන ප්‍රශ්නේ නම් උගේ අප්පොච්චි මල එකද කොහෙද. රත්නපුරේ ඊයේ අමු දළු කිලෝ එකක මිල රුපියල් 62.36, ප්‍රවාහන ගාස්තු ඇතුලත්ව. මීට වැඩිය මිල ගෙවන කර්මාන්තශාලා තියනවා. උදා: ACU Tea Factory. තේ වෙන්දේසියේ තේ කිලෝ එකක් විකිනෙන මිල අනුව අමු දළු කිලෝ එකකට ගෙවන මිල සුත්‍රය හැදෙන හැටි මේ ගොබිලට... එක්කෝ ඕනි නැහැ;
අපි නොදන්න තේ මිල.

මමනම් නෙලුවෙ නෙවෙයි.. උඩරට... ඒත් උඔල ඔය කියන ගණන් කුඩා තේ වතු කරන අපට ලැබෙන්නෙ නැ බන්... උඔලගේ හිත හදාගන්න අමාරැද යහපාලනෙන් තේ කර්මාන්තය නොසලකාහැරිය කියල පිලිගන්න

උබලට ඇත්තටම ගෙවන්නේ 35 නං ඔය වත්ත ළමයෙකුට දීල සබරගමුව පැත්තට වරෙන් (රත්නපුර - කලවාන - බලන්ගොඩ). මෙහෙ නම් 1Kg 62.36/-. තවත් වැඩිපුර ගෙවන FTY තියනවා. තව factory එකට කිවුවහම අවශ්‍ය ප්‍රමාණය පොහොර ටික වත්තටම, අඩුම ගානේ පාර අයිනටම ගෙනත් දෙනවා. (බොරු කියන්න ඕනි නැහැනේ මිටි 50ක් ඉල්ලුවොත් 42යි මේ දවස් වල ගෙනත් දෙන්නේ)

මම කොටපොල බන් 2010 A/L කරේ..මාත් කොල්ලුපිටියේ බන් IT තමා මාත් කරන්නේ..යෙස් දෙනියාය සෙන්ට්‍රල් තමා
දැන් නම් කොලඹ IT කම්පැනියක වැඩ
උඹත් සෙන්ට්‍රල් ද ආවේ? මම 2007 A/L


ඒකතමා අහන්නේ.. උඹේ තේ ගන්න වත්ත මට කියපං. උඹට දළු වලට හොඳට ගෙවන එකෙක් සෙට් කරලා දෙන්න. කී පාරක් ඇහුවද මම.
කෝ කීවද? කීවද? කීවද? කීවද? කීවද? කීවද? කීවද?
අහපු එකකටවත් උත්තර දෙන්නේ නැතුව සමයං කියවනවා...![]()
කීවොත් උඔ මිළ කීයක් ඇරන් දෙනවද?


ඇත්තටම කියපන් උබට රුපියල් 35 ද බන් දෙන්නේ කිලෝ එකකටකීවොත් උඔ මිළ කීයක් ඇරන් දෙනවද?

උඹ එක්ක වාද කොරලා මහන්සියි බං. අහන එකට උත්තර දෙන්නේ නැතුව සංමයන් දොඩවනවා. උඹ 32ටම දලු දී ගනින්..
එක පාරක් කියනවා 32ලු. ආයේ කියනවා 42ලු. ආයේ කියනවා 49ලු. තව ටිකකින් කියයි 62යි කියලා. හෙට කියයි ආයේ 75යි කියලා..![]()
මොකද්ද උඹේ දළු දෙන ෆැක්ටරිය?

මම ඇහුවෙ ෆැක්ට්‍රිය කීවොත් කීයක් මිල ඇරන් දෙන්න පුලුවන්ද කියල... 75 ක් 80 ක්????



