1. Ryan08

    කෑලි කපා මහ පාරේ කෘෂි නිලධාරිනිය මරා දමයි.. සජබ අපේක්‍ෂක අත්අඩංගුවට..

    ඇනපු එකා බේබි කියන පදමනේ ඉදන් තර්ක කරලා හරි එළියට එයි එච්චරයි. මේවට දඩුවම් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා නම් ආන්න ඒවාට තමයි හීන කියන්නේ
  2. Ryan08

    සංගීත් විජේසූරිය රෝහල් ගත කෙරේ

    උබ දැකලා තියෙනවද හෙණ වලට හෙණ ගහනවා 😂😂 ඉක්මන් සුව ලැබේවා. අපේ ඇඟවල් වල මොනවා තියෙනවද දන්නේ නෑ. ------ Post added on 1679995653
  3. Ryan08

    ප්‍රවීන ගායන ශිල්පී සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වෙයි !!!!

    සොදුරිය (මල්කාන්ති )ඉන්නවා. ගිහින් තියෙන්නේ සනත්. ඈත්ව යන්නට සමුගෙන කවුරුත් ඔබේ මූව දොවතත් සුවඳ පැණින් මාත් මගේ හිතටත් ඔබ සුවඳයි ඈත් නොවේමයි ඒ සුවඳින්..
  4. Ryan08

    ප්‍රවීන ගායන ශිල්පී සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වෙයි !!!!

    අම්මෝ ඔව් සනත් නන්දසිරි ගැන සනත් නන්දසිරි වත් දැනගෙන හිටපු නැති දේවල් දැන් ලියයි කැටයම් දාලා 😂😍
  5. Ryan08

    yes whottooo yes... 😎😎😎

    ඉදකින් බං මම හිතුවේ අර ප්‍රොපෝස් කරපු කෙල්ල උබට හා කිව්වා කියලා. උබ මේ උස්සගෙන ඇවිල්ලා තියෙන්නේ කොහෙවත් යන ගූ ගොඩක්නේ.
  6. Ryan08

    kellek talk karanawa kaluwo

    නිදාගන්න හදන්නේ.
  7. Ryan08

    බඩුවක් ගහන්නද එපාද?

    ඒ කියන්නේ උබ මස් ටික සල්ලි දීලා අරන් පස්සේ මස්කඩේ මුදලාලිට අවවාදත් දීලා එන්නේ ආයෙත් මස් විකුනන්න එපා කියලා 😂😂😂 අම්මෝ ඉතිං ඉතිං
  8. Ryan08

    අනුරාධ බෑන් වෙලා නේද

    කෙලවෙනවා නම් ඇහැට දැකලා නැති එකෙක් හරි කමක්නැහැ ☹️☹️
  9. Ryan08

    වයිෆ් බර්ත්ඩේ

    කැමති එකක් ගන්න සල්ලි දීපන්. මම නම් බර්ත්ඩේ එකට මල් එකක් විතරයි දෙන්නේ. කේක් නම් වයිෆ් තමයි හැමෝගෙම බර්ත්ඩේ වලට හදන්නේ. මුලදී තෑගි දුන්නා ඒත් දීපු ජුවලරි වොච් වගේ ඒවා ඇරෙන්න අනිත් හැමදේම වගේ ආපහු ගිහින් මාරු කරගෙන ආවා. දැන් මම සල්ලි දෙන්නේ. එතකොට කැමති දෙයක් ගන්න පුළුවන්නේ. මටත් වදයක් නෑ.
  10. Ryan08

    මගෙ පොඩි එකාට උණ හැදිලා

    පුතාට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
  11. Ryan08

    Slow down 🔘🔘 🤣

    මුණ ගැහිලා විනාඩි පහක් යන්න කලින් කුක්කු ඉල්ලන්න ඇති 😂😂
  12. Ryan08

    සුද්දෙක් සරස්වතී දේවිව බිත්තියේ ගහගෙන

    ඔව් එකම class එකේ හැබැයි කරපු සබ්ජෙක්ට් වෙනස් 😂😂 සරස්වතී කරේ ආට් දුර්ගා කරේ ස්පෝට් 😂
  13. Ryan08

    ප්‍රී සූට් එකක්. මොනවද බං මේ 2.50 වැඩ ?

    බයවෙන්න එපා ලංකාවේ නෙවෙයි මේ. අපේ වසර දෙදාස් පන්සීයක්‌ පැරණි ප්‍රෞඩ සංකෘතිය තවමත් සුරක්ෂිතයි. ගැඹුරු හුස්මක් අරන් නිදාගන්න 😂😂😂
  14. Ryan08

    පෙරේදා උඩ ගිය රුපියල ඊයේ පල්ලමේ...😆😆😆

    ලංකාවේ රුපියල හරියට රනිල්ගේ කලිසම වගේ උස්සනවා ආයේ වැටෙනවා. උස්සනවා ආයේ වැටෙනවා. රුපියල ශක්තිමත් ඉතිං හපලා බැලුවම නම් 😂
  15. Ryan08

    බුදු අම්මෝ ඒ හිනාව 😧

    ගුලිය ගත්ත ගානට පාඩු නෑ වගේ
  16. Ryan08

    අනුර දිසානායකට ජීවිත තර්ජන…😮😮😮

    මේ යකාව මරලා ලපේ ගන්නද බං ???

    No contents