1. Ryan08

    මේක ශෝක් අප්පා😉

    😂😂😂😂😂 මරු ඇක්ටින්
  2. Ryan08

    ඉන්ද්‍රජිත් කොහෙවත් යන මී හුම්‍ත්තිගෙ පුතෙක්ගෙ ගෙම්බර්වලට බය වෙයි කියල හිතනවා නම් තොපිට සෑහෙන්න වැරදිලා පොම්න්නයෝ. හෝදලා ඉව්වා, පට්ට රසයි. 😍😍

    එකක් එක්ක කෑවට අවුලක් නෑ බං. ඒ කන එක හරි හරියට හදාගෙන කාපන්.උබ හිතනවද ඔච්චර මිරිස් කන එක හොදයි කියලා????
  3. Ryan08

    මට පාලුයි බං

    පාලු දැනෙන හැම වෙලාවෙම බොන්න ලෑස්ති වෙන්න එපා වෙරි බහිද්දී පාලුවට අමතරව උබට ලෙඩ ගොඩකුත් හදාගන්න වෙයි. පාළුව දුක සතුට තනිකම මේ හැමදේම මනුස්සයන්ට දැනෙන හැගීම්. ඕක උබට විතරක් දැනෙන දෙයක් නෙවෙයි. සමහර වෙලාවට කොච්චර කවුරු හිටියත් පාලු දැනෙන වෙලාවල් තියෙනවා
  4. Ryan08

    නාකි යක්ක පුතෙක්

    මිනිහා දෙන දෙන පාරට දෙපැත්තෙන්ම සල්ලි අරන් උන් දෙගොල්ලොම කියන්න කියන එක කියනවා 😂😂😂 හදුන්කුරු විකුණනවට වඩා ආදායමක්‌ එනවනේ නිකන් ඉදලා
  5. Ryan08

    තිස්ස සර් අයේ නා ගත්තාද? - පුංචි ඩාවින්.. මික් මික්

    හිත හොද ගෑණි හැමදාම බඩින් වගේ මේ මනුස්සයා ඕනෑවට වඩා දෙන්න ගිහින් හැමදාම නාගන්නවා 😂
  6. Ryan08

    සේවිකාව දිවි නසාගත් බව අසා රන් අලෙවිසැලේ හිමිකරුත් දිවි නසාගෙන

    මොන හිත නිවන කතාද බං????? අවුරුදු වීසි එකෙන් බැඳලා ළමයි තුන්දෙනෙක් හදපු මේ අවුරුද්දට වයස හතලිස් හතරක් වෙන්න එන මනුස්සයෙක් මේ තමන්ගේ අත්දැකීම් වලින් කියන්නේ. පිලිගනින් 😂😂😂
  7. Ryan08

    බාධක ඇත්තේ මනසේය

    පුතා ඔබට එය කරන්න පුළුවන්. ඔබේ ඇඟ යෂ්ටිය උඩින් පන්නන්න පෙර ඔබේ සිත යෂ්ටිය උඩින් පන්නන්න . 👍👍👍👍👍.
  8. Ryan08

    අබ ඇටයක විශ්වාසය

    පුළුවන් වෙලාවට අනිත් කතා ටිකත් දාපන් මචෝ. ඇයි දැන් ඒ පොත උබ ළඟ නැත්තේ????
  9. Ryan08

    සේවිකාව දිවි නසාගත් බව අසා රන් අලෙවිසැලේ හිමිකරුත් දිවි නසාගෙන

    තිස්‌ නමයත් වයසක්ද කොල්ලෝ??? පිරිමි හරියට ඇක්ටීව් වෙන්නේ හතළිහෙන් පස්සේ 😂😂😂 අහලා නැද්ද නෝටි ෆෝටී 😁
  10. Ryan08

    මට මන්ගෙන දුකක් දැනෙනවා

    ඊයේ හිටපු උබ එක්ක ඇරෙන්න වෙන කාත් එක්කවත් උබව කම්පෙයා කරන්න එපා. අනිත් උන් දිහා බලාගෙන හුල්ලන්නේ නැතුව උබ ඉන්න තැනින් අඩියක් හරි ඉස්සරහට එන්න පුළුවන් දෙයක් කරපන්. මට බෑ. මට නෑ. කියන මානසිකතත්වයෙන් මිදෙන්න අවශ්‍ය වීඩියෝස් හොයාගෙන බලපන්.
  11. Ryan08

    හරක් කටා සහ කුඩු සලිදු ලංකාවට රැගෙන ඒමේ නවතම දර්ශන

    කවුද බං මුන්ට මේ නම් තියන්නේ???? underworld එකෙත් ආරියසේන අහුබුදු වගේ අය ඉන්නවද දන්නේ නෑ ගණ බලලා නම් තියන. 😂😂

    No contents