1. CaptainPhillips

    Toyota Vios Help

    ඕනිම වාහනයක් ලන්කාවේ අවුරුදු පහකට වඩා දුවලනම් රෙපෙයාර් එනවා කියන එකත් මතක තියාගෙන ගනින්..ලන්කාවේ අවුරුදු දහයක් දුවලනම් ඒ වාහනේ පාවිච්චි කරද්දී සැහෙන්න වියදම් කරන්නත් වෙනවා කියලත් මතක තියාගනින්..උබේ පලවෙනි වාහනේද මේ ගන්න යන්නේ..???
  2. CaptainPhillips

    ටොයෝටා විට්ස් jewela එකක් ගත්තා...

    බොහොම ස්තුතියි මචන්...උබ ගොඩක් උදවු කරා :love::love::love:
  3. CaptainPhillips

    ටොයෝටා විට්ස් jewela එකක් ගත්තා...

    මේ අලුත් වාහන වල තියන ඔප්ශන් එක්ක බලද්දී පරන කොරොල්ලා වියොස් ගන්න එක මෝඩකමක් බන්..මේ විට්ස් එක සැපපහසුයි ..මමත් හිතුවේ නැ මෙච්චර සැපපහසුයි කියලා..100ට එහෙම යනවා දැනෙන්නෙවත් නැ.අනික පිට පෙනුම (Hatchback)පොඩ්ඩක් ලුක් එක අඩු උනාට ඇතුල පට්ට..උබ මම කියනවට ඔය අලුත් ජුවෙලා විට්ස් එක්කට නැගලා පොඩ්ඩක්...
  4. CaptainPhillips

    ටොයෝටා විට්ස් jewela එකක් ගත්තා...

    මොකෝ කිවුවේ නැත්තේ..කිවුවා ..එතකොට සේල් එකේ එකා කියනවා ටොයෝටා inspection වැරදිලු..😅😅😅
  5. CaptainPhillips

    ටොයෝටා විට්ස් jewela එකක් ගත්තා...

    හරි මචන්..pc එකෙන් ලොග් වෙලා දාන්නම්..
  6. CaptainPhillips

    ටොයෝටා විට්ස් jewela එකක් ගත්තා...

    na bn..ay කුරුණෑගල mokdda awula
  7. CaptainPhillips

    ටොයෝටා විට්ස් jewela එකක් ගත්තා...

    එනවා බන්..මගෙ එකෙත් තියනවා ..එහෙම ඔක්කොම match වෙන photo එකක් හම්බවුනේ නැ..හිටපන් මම නියම photo ටිකක් upload කරන්නම්..pc එකෙන් ලොග් වෙලා
  8. CaptainPhillips

    ටොයෝටා විට්ස් jewela එකක් ගත්තා...

    try කරන්නම් මචන්..ස්තුතියි ...නිකම් වෙබ් එකක් හදනවා වගේ එකින් එක size කර කර දාන්න ඕනි නේද බන්..phone එකෙන් අමාරුයි වගේ..
  9. CaptainPhillips

    ටොයෝටා විට්ස් jewela එකක් ගත්තා...

    ටොයෝටා විට්ස් jewela එකක් ගත්තා... එලකිරියේ ගොඩක් යාලුවොන්ගේ උපදෙස් අරන් ඔන්න ඊයේ 2015 ටොයෝටා විට්ස් එකේ jewela එකක් ගෙනාවා.. හොද වාහනයක් හොයාගත්ත විදිය..ගන්න අයට උපදෙස් ටිකක් දෙන්නයි මේක ලියන්නේ.. මම ගත්ත වාහනේ විස්තර Black colour 2015 vitz jewela (vitz highest grade) Push start smart...
  10. CaptainPhillips

    Japanese Suzuki Alto 650cc

    ඕක යාලුවෙක් අරගත්තා..ආපහු වික්කා..පාගලා යන්නනම් අමාරුයි කිඋවා..මිනිහා ඒක දීලා ඕකෙම turbo එක ගත්තා..ගන්නවනම් ඒක ගනින්.ඕක ඉතින් නිකම් ටවුන් එකේ හෙමීට යන්න හොදයි..කොහොමත් ගන්න කලින් දෙකම පැදලා බලලා උබට හොදනම් ගනින්..
  11. CaptainPhillips

    Laksha 9 kata BRAND NEW කාර්_එකක් ඔබටත්

    මමත් දැක්කා ඕකක් යනවා
  12. CaptainPhillips

    Vitz එකෙයි vitz jewela එකෙයි වෙනස මොකද්ද

    Vitz එකෙයි vitz jewela එකෙයි වෙනස මොකද්ද ටොයෝටා විට්ස් එකෙයි විට්ස් ජුවෙලා එකෙයි වෙනස්කම් මොනවද..ලොකු වෙනස්කම් තියනවද..2015 වගේ නිකම් විට්ස් එකක් ගන්න එකයි..තව ලක්ශ එක හමාරක් වගේ වැඩිපුර දීලා ජුවෙලා එකක් ගන්න එකෙයි තේරුමක් තියනවද...උදවූවක් කරන්න යාලුවනේ ...

    No contents