මචන්..මම කාලෙක ඉදන් හැම තැනම දැකලා තියනවා මේ 50kg කියන මෙම්බර් මොනවහරි රටක් සම්බන්ධයෙන් ..නැත්තම් වීසා සම්බන්ධයෙන් ...ගුවන් සේවයක් සම්බන්ධයෙන් වැදගත් ත්‍රෙඩ් එකක් දාපුවම එතෙන්ඩ දුවගෙන එන එවුන් උගේ මොකක් හරි දේශපාලන මතයක් සම්බන්ධයෙන් ගැටුමක් හදාගන්න බලනවා..මමනම් උගේ දේශපාලන මතේ මොකද්ද කියලා දන්නේ...