🔴 BREAKING NEWS
ඊශ්‍රායලය විසින් ඉරානය, සිරියාව හා ඉරාකයේ සිථාන කිහිපයකට මිසයිල ප්‍රහාර එල්ල කරයි.
ඉරානයේ පිපිරීම් 3 ක් වාර්තා වන අතර. සිරියාවේ හා ඉරාකයේ ඉරානයේ ජෙනරාල් වරු සිටින හෝ ඉරානයට අනුභද්ධ ස්ථාන වලට ප්‍රහාර එල්ල කර ඇතිබව වාර්තා වේ.
මේවනවිට ඉරානය විසින් සියලු ගුවන්ගමන් අවංලගු කර ඇතිඅතර...