මචන්ලා. මට මේ වතුර මෝටරේ ස්විච් එක හයි කරන විදිය පොඩ්ඩක් කියපන්කෝ. එක පැත්තක load , line කියල තියනව. අනිත් පැත්තේ load, line 1 කියල තියනව. Bump එකක්වත් දාගෙන යමු මචන්ලා :love:
ප.ලි. තව පැහැදිලි වෙන්න. මෙන්න මේ පින්තූරේ දැන් line and load එක පැත්තකට මෝටරේ දීලා තියෙන්නේ ස්විච් එක දැම්මම ඒක...