මේක ඇත්ත. බිස්නස් එක හදපු එකාට තරන් අනිත් එවුන්ට උනන්දුවක් නෑ.
සිස්ටම් එක හැදුවනම් හරි.
මගේ බිස්නස් එකේ නම් සැහෙන ලොකු පිරිසක් ඉන්නවා.
වඩූ බාස්ලා, ස්ප්‍රේ බාස්ලා, කුශන් බාස්ලා, ලොක් බාස්ලා, හයර් යන ලොරි, හාඩ්වෙයාර්, ෆැබ්‍රික් ශොප්, ග්ලාස් ශොප් වගේ ගොඩක් සම්බන්ද වෙනවා.
එකෙක් නැතිවුනොත් තව කෙනෙක්...