බෞද්ධයෝ උදාව් !
සිඞ්හල බෞද්ධයෝ.......
සිඞ්හල නොවුනත් කමක් නෑ බං.
මට සප්තසූර්යෝද්ගමන සූත්‍රය කියවන්න ලින්ක් එකක් හොයාදියල්ලකො :(
හෙව්ව හොයාගන්න බැයිවුනා.
බුදු සරණෙ ගිය කෑලි කෑලි එපා :(
පත්තර වල පොත් වල ගිය කෑලි කෑලි එපා.
කෙලින්ම සූත්‍රයම ඕනෙ බං.
සිඞ්හලෙන් හෝ ඉංග්‍රීසියෙන්.
බම්ප් එකක්වත්.