පිටසක්වලයො ආක්‍රමණය කරනවනං උන් සිග්නල් එව එව ඉන්නෑ :D දැනගන්න විදිහක් නැතුව එක පාට්ට ඇවිත් වැඩේ දෙන්නෙ. අනික කව්ද දන්නෙ උන් ඇහැට පේන උන්ද කියල. කෝමද එක පාරට ඇඟ හිල් වෙලා ලේ ගිහිං මිනිස්සු මැරිල වැටෙද්දි :3 සමහර විට ඒ ඕනෙත් නෑ. පිටසක්වල ජීවියො කෙලින්ම ලෙඩක් එවයි මැරෙන මැරෙන කෙනා නැඟිටින්න :O...