හොඳ නෑ කියන්නෙ බං මුං..
මාස්ටර් පාස්වර්ඩ් එක කිව්වෙ?Browser eke save karanawa nam master password ekak daanna. Nathnam podi hack ekakin browser password tika collect karaganna puluwan.
naa machan. Firefox use karanawa nam eke browser eka close karala open karana hama welema apita mathaka thiyena hoda password ekak thiyanna oni. eka dunne nathnam browser eke thiyena wena kisima password ekak use/view/autofill mukuth karanna ba.මාස්ටර් පාස්වර්ඩ් එක කිව්වෙ?
නෝමල් desktop වින්ඩෝස් පාස්වර්ඩ් එකද?
chrome වලනං එහෙම එකක් නෑnaa machan. Firefox use karanawa nam eke browser eka close karala open karana hama welema apita mathaka thiyena hoda password ekak thiyanna oni. eka dunne nathnam browser eke thiyena wena kisima password ekak use/view/autofill mukuth karanna ba.
Chrome wala nam mama danne nae machan. habai mama hithanne eka ube gmail account ekata link wela thiyenne. (mama IT osthar kenek nowemi hode)chrome වලනං එහෙම එකක් නෑ
bitwarden eka witharayi use karanne

lastpass වගේ එකක් use කරපං .බැංකු වල ඒවා නං සේව් කරන්නේ නැහැ. එළකිරි වගේ එච්චර වැදගත් නැති ඒවා නං සේව් කරනවා.

LastPast වලනං පාස්වර්ඩ් suggest කරන්නෙ නෑ බංMan nm Kaspersky eke password manger eka use karanwa, awlk naa strong password suggest karnawa, lesi wade. Kaspersky hinda gathhte
ආ භක්තිමත් කිතුනුවා, හිමිදිරි උදේම නැගිටලා දෙවියන්ට යාඥ්ඥ කරනවද?බොහොම හොදයි.LastPast වලනං පාස්වර්ඩ් suggest කරන්නෙ නෑ බං