1. SLKolla2020

    උබලට ගං වතුරද?

    අපිට ඊයේ හවස ඉඳන් විදුලි කොට කොට හයියෙන් පොද ගැහුවා, උදේ ටිකක් හයියෙන් වැස්සා. 11.30ට තමයි හරියට වහින්න ගත්තේ හම්මේ.. 3.00 විතර වෙනකන් බද බද වැස්සා, ඒ අස්සේ කොහෙටහරි හෙන දෙකකුත් පාත් උනා. ඔය ඇල බෝක්කු අන්තිමට බොල්ගොඩට තමයි මචන් කෙසෙල් නම් සුජී.. බනානා සුජී :rofl:
  2. SLKolla2020

    HOLIDAY 💥BREAKING

    අඩෝ එහෙම කියන්න එපා, ඊට පස්සේ උඩරට පැත්තේ ඉස්කෝලේ යන එවුන් කියයි අපිව discriminate කරනවා කියලා :lol::lol:
  3. SLKolla2020

    සමනල කන්ද ඇත්තටම පේනවද?

    මම බොරලැස්ගමුවේ මචන්, මට මේ පැත්තේ ඉඳන් දකින්න වාසනාවක් තාම හම්බෙලා නෑ
  4. SLKolla2020

    කිරියේ ඉන්නවද බොන්නේ නැති උන්?

    Thank you very much මචන් comment එකට, වෙලාව අරන් type කරාට. 🙏🏻🙏🏻 ගන්න ගොඩක් දේවල් තියනවා. මචන් ලංකාවේ පෙයාස් කාලා තියනවද, ගිය සැරේ ගෙනල්ලා ඉතුරු වෙච්ච නිසා දන්න අයටයි වටේ පිටේ අයටයි දීලා ඉතුරු ටික බඩ පැලෙන්න කෑවා. පිටරට පෙයාස් බලද්දී ලංකාවේ ඒවා පට්ට රහයි, ඒ වගේම crunchy ගතියත් උපරිමේට තියනවා...
  5. SLKolla2020

    Abisheka Fernando

    ඇයි මූණ දැක්කම බලන් ඉන්න හිතෙන්නේ නැද්ද :lol::lol::lol:
  6. SLKolla2020

    Thunder. Storm?

    අපිට නම් හයියෙන් පොද ගහනවා විදුලි කොට කොට (ගොරවන්නේ නෑ)
  7. SLKolla2020

    කිරියේ ඉන්නවද බොන්නේ නැති උන්?

    කනවනම් ගහේම ඉදිලා වැටිච්ච ගෙඩියක් හොයාගෙන කන්න මචන් නැත්නම් පාරේ තියන ඒවා කෑවොත් ආයිත් දූරියන් ගෙඩියක් දිහා බලන එකක් නෑ. කීප දෙනෙක් කොලිටිය බලලා බඩු ගත්තට බහුතරය ගාන බලලා තමයි මචන් බඩු ගන්නේ. Middle class, upper middle class, upper class වගේ අයට market කරලා cater කරන්න පුළුවන් නම් පට්ට, ඒත් ඒ...
  8. SLKolla2020

    මේකේ බොරු මවාපෑමක් කරන හිගන මුස්ලිම් ඩයල් එක...

    මචන් පුළුවන් නම් වලියේ timeline එක දාපන්කෝ, මට පහුගිය ටිකේ එක දිගට කිරියට එන්න බැරි උනා.
  9. SLKolla2020

    මේව ගන්නේ කොහෙන්ද?

    අපිටත් කියපන්කෝ බන් shop එකේ නම ගිහිල්ලා බලන්න
  10. SLKolla2020

    කිරියේ ඉන්නවද බොන්නේ නැති උන්?

    මම පළතුරු වලට මාරම ආසයි, පහුගිය ටික අවාරේ දූරියන් තිබ්බා, තැන් තුනකින් ගෙනාවා තුනම අමුම අමු ජරා. පේර උනත් එහෙමයි පොඩි කාලේ බටර් පේර කියලා පේර ජාතියක් කෑවා තාමත් ඒ රහ මතක තියනවා, දැන් කාලේ පේර කෑල්ලක් කෑවොත් දත් කෑල්ලකුත් එක්ක තමයි ඒක බඩට යන්නේ. :(:( මගේ පොඩි business idea එකකුත් තියනවා ඔය ගැන...
  11. SLKolla2020

    සමනල කන්ද ඇත්තටම පේනවද?

    මහරගම කොයි හරියේ ඉඳන්ද මචන් මේ?
  12. SLKolla2020

    කිරියේ ඉන්නවද බොන්නේ නැති උන්?

    ඔව් මචන් පොලවල් වලට ගියත් තියන ගොඩක් ඒවා බෙහෙත් ගහපුවා, බෙහෙත් ගහපු නැති ඒවා කඩකාරයින්ට වෙන් කරලා තියනවා ඒවා වලින් අපිට දෙන්නේ නෑ. පොලේ මිනිස්සුත් සමහර වෙලාවට මූණටම අහනවා මහත්තයා බෙහෙත් ටිකක් ගහලා දෙන්නද කියලා, එතකොට තමයි ඉතින් මල පනින්නේ. හොඳ රහට ඉදිච්ච පලතුරු ටිකක් කෑවේ කොරෝනා කාලේ ගෙවල් ලඟට...
  13. SLKolla2020

    Brain MRI එකක් පැහැදිලි කරන්න පුළුවන් උන් වරෙල්ලා

    Thank you 🙏🏻 ලෙඩාට තියන රෝග reaction එකක් එන්න බලපානවද
  14. SLKolla2020

    Brain MRI එකක් පැහැදිලි කරන්න පුළුවන් උන් වරෙල්ලා

    බොහොම ස්තුතියි brother Allergic reaction එකක් එන්න පුළුවන් හේතු තියනවද.. නැත්නම් කට්ටිය කියනවා වගේ ඒක patient ගේ වෙලාවද
  15. SLKolla2020

    Brain MRI එකක් පැහැදිලි කරන්න පුළුවන් උන් වරෙල්ලා

    එහෙම allergic වෙන්න හේතුවක් තියනවද මචන්, සමහර ලෙඩ වර්ග තියන අයට අවදානම වැඩි වගේ සීන් තියනවද
  16. SLKolla2020

    Brain MRI එකක් පැහැදිලි කරන්න පුළුවන් උන් වරෙල්ලා

    Brain MRI එකක් කරද්දී contrast(dye) එක දාන එකෙන් patient ට risk එකක් තියනවද.. adverse effects වගේ එන්න පුළුවන් මොන වගේ අයටද
  17. SLKolla2020

    ආතර් සී ක්ලාක් කිරින්ද මුහුදෙන් ගොඩගත් නිධානය ⚓

    අනේ මන්දා බන්.. පොර හොඳට කැටයම් දාලා කතානම් කරනවා. ගෝඨා දිනන එක නම් බඩේ ඉන්න දරුවත් දැනගෙනනේ හිටියේ, අනික යුද්ධ නැති කාලයක් කියලා නෑනේ හැමදාම ලෝකේ කොහේහරි යුද්දයක් තියනවනේ.
  18. SLKolla2020

    ගහල වැටිල බං. පවු

    පොලිස් මාමිලා නිදි වගේ.. මෙහෙම ජන සංහාර කියලා සමරන්න පුලුවන්ද නීතියක් තියන රටක මට නම් පේන විදිහට 2009 ඉඳන් අපේ ආණ්ඩු කරපු ලොකුම වැරැද්ද තමයි කරලා තියන චෝදනා වලට හරියට උත්තර දීපු නැති එක, උත්තර දුන්නා නම් ඒක හරියට ලෝකෙට ගෙනිච්චේ නැති එක. මේ ප්‍රශ්නේ හිඟන්නගේ තුවාලේ කරගන්න ඕන නිසා ඕන කමින් කරාද...
  19. SLKolla2020

    ආතර් සී ක්ලාක් කිරින්ද මුහුදෙන් ගොඩගත් නිධානය ⚓

    මචන් ඔයා මෙයාව follow කරනවනන් කියන්න පුලුවන්ද මේ video එකේ කියන විදිහට මෙයා කියලා හරි ගිය අනාවැකි.

    No contents