ජෙප්පන්ගේ එකම excuse එක කලින් ආණ්ඩු හොරු හොරු කියන එක. උන්ට ඡ්න්දය දීපු උන්ට ඇස් පේන්නේ නෑ ඔය ජෙප්පොත් වෙනසක් නැතිව හොර යක්ජු ටිකක් කියලා. විපක්ෂයේ ඉන්න ගමන්ම factory වලින් කප්පං ගත්තු උන්ගෙන්, මිනිස්සු පිරිසිදු දේශපාලනයක් බලාපොරොත්තුවෙන එක, අනේ මන්දා.
අනික් එක අනික් ඔක්කොම හොරු ගගා හැම්දාම...