කොත්තමල්ලි හා උදු මිල අඩුකරාම ඔක්කොම හරි කියල හිතන පිරිසක් ඉන්න රටක මේව කියල අපි කට රිදවගෙන තේරැමක් නැති පාටයි..
අඩුම තරමින් සාමාන්‍ය මිනිස්සුන්ට කතාකරන කිසිම මා,ධ්‍යයක් නැ මේ ප්‍රශ්ණ එළියද දාන්න...
ආණුඩුව පාලු ගේ වලන් බිදිනව හැමදාම...
මිනිසුසු ඒව ඇත්ත කියල හිතනව...