1. jayanathek

    සීපා ගිවිසුමේ ඇති වාසි

    දාන පාරමිතාව ගැන අහල තියෙනවද? ඒ අනුසස් ලැබීමට හැකි උතුම් පින්කමක් තමයි ඔය ගිවිසුම..
  2. jayanathek

    මයිත්‍රී දිනවන්න උබලා මොකද කරන්නේ

    මෛත්‍රි පාල නය වෙනුවෙන් එඩිතර ලොල්ලන් සෙට් එකක් අවශ්‍ය කර තිබේ....
  3. jayanathek

    මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

    මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වුනු එඩිතර ලොල්ලො සෙට් එක නැවත සෙට්වෙමු.. දිගගගගටම පුකදෙමු....
  4. jayanathek

    එන්න! දිනූ දේ රැකගමු ✘

    එඩිතර යුඑන්පි ලොල්ලො විදියට මේ ත්රෙඩ් එක දිගටම ඇරන් යන්නහෙල්ප් එකක් දෙන්ඩෝ...
  5. jayanathek

    සීපා ගිවිසුම රටට වැදගත් වන්නේ ඇයි? - මැඩියා

    අවසානයේදී ඉල්ලංකාවෙ යහපාලන ගැති අප සියලු දෙනාට නිවන් සුව ලැබේවාසි ඉත සිතින් පතමු.....
  6. jayanathek

    CEPA එපා....

    යහපාලනයට චන්දය දුන් නුදුන් සැමට නිවන් සුව පතමු.....
  7. jayanathek

    රටට එරෙහි ව කරන සි‍යළු විනාශයන්ට එරෙහි ව

    මහින්ද යුද්දෙ ඉවර කරල රට සංවර්ධනය කරනකොට එක් පිරිසකට ඉවසන්න බැරිඋනා.. උන්ගෙ සාක්කු හිස්උනා... ඒ හින්ද විදේශික බලවේග වල ඩොලර් වලට කැදර වෙලා හුටන් ටයි පොනිල්ටයි බලේ දෙන්න වැඩකලා.. දැන් ඒවයේ ප්‍රතිපල ගෙවන්න වෙලා තියෙන්නෙ අහිංසක මිනිස්සුන්ටයි....
  8. jayanathek

    ටොයියෝන්ට මේවා තෙරෙන්නැද්ද හිටං

    ජාතික ගී 2ක්.. රටට අපමණ අගයක්...
  9. jayanathek

    ලංකාව_ඉවරයි ? sl will be the 30th state of india

    පඹයෙක් ජනාධිපති පුටුවේ වාඩි කරවන්නයි පොන්නයෙක් අගමැති පුටුවේ වාඩිකරවන්නයි කතිරෙ ගහපු යහපාලන පොන්න‍යො ඔක්කොම වග කියන්න ඕන මේ විනාසෙට...
  10. jayanathek

    සීපා වගේ වෙන එකක්.

    උඹේ සිහින ගිවිසුමේ තියෙන කොන්දේසිත් එක්ක දාපන් උත්තරේ කියන්න.
  11. jayanathek

    සිපා නවත්තන්නේ කොහොමද?

    රටකට ඕන අපමණ අගයද ඔය දෙන්නෙ පර හැත්ත
  12. jayanathek

    මහින්දට ආව ඉන්දිය බලපැම් පාලනය කර සිපා නව&#350

    රැකඩ වලට ලොකු වැඩ බැ බන්
  13. jayanathek

    It මල්ලිලට .. උපුටා ගැනීමකි..

    හුටන් ට කතිරෙ ගහනකොට මේ ටික වෙයි කියල හිතුවෙ නැද්ද හෝ හපුටෝ... සීපා එකෙන් පස්සෙ අයිටී මල්ලිලාට විතරක් නෙවෙයි ටොයිලටි හෝදන අයියලටත් උණ හැදෙයි
  14. jayanathek

    ඉන්දියාවෙන් IT Services වලට කට්ටිය ගෙන්නනවා

    කරන්න කිසි දෙයක් ඉතුරැ වෙලා නැ. ඉන්දියාව බලෙන් හරි මේකට අත්සන් කරවනවා......
  15. jayanathek

    සීඅයිඩී

    රටට හෙණ වැදුනත් මොකෝ යහපාලනේ ලැබුනනේ..
  16. jayanathek

    මහින්දට චන්දේ නොදෙන ඔක්කොම බලපල්ලා ...

    මහින්දයි රණවිරැවොයි රටේ සාමාන්‍ය ජනතාවයි හැමදෙනාම විදුලි පුටුවට ඇරන් යන එකයි දැන් මේ හැතිකරේ කරල තියෙන්නෙ. රට හැම පැත්තෙන්ම පාවාදීල ඉවරයි....
  17. jayanathek

    යෝජිත ඉන්දියානු ගිවිසුම සහ ඔබ

    යහපාලනේ නාමයෙන් හුටන් රටට කරන විපත පේන්නෙ සුලු පිරිසකට විතරයි. කියල වැඩක් නැ. රටත් ඉවරයි අපිත් ඉවරයි ආර්තිකෙත් ඉවරයි
  18. jayanathek

    Don't Be Like Sirisena

    සිරා කියන්නෙ තනිකරම පඔයෙක්නෙ

    No contents