1. KDH

    කොන්ද_තියෙන

    කොන්ද තියෙන අපේක්ෂකයෙක් දෙනවලු.... :rofl::rofl::rofl::rofl::rofl: BbJ1sV9epmc
  2. KDH

    මේ_ඌරට_මොකද කරන්නේ?

    මේ_ඌරට_මොකද කරන්නේ? මේ ඌරට මොකද කරන්නේ? 0oQZOX2mCfU
  3. KDH

    කැනඩා_ඉන්න_උන්_වරෙල්ලා

    කැනඩා_ඉන්න_උන්_වරෙල්ලා කැනඩා ඉන්න යන්න හිතාගෙන ඉන්න අය පොඩ්ඩක් කියනවද IELTS නැතුව degree එකක් නැතුව working වීසා ගන්න පුලුවන්ද කැනඩාවට? මාසෙට කීයක් විතර හොයන්න පුලුවන්ද කැනඩා වල ජොබ් එකක් කරලා? මං දන්න කෙනෙක් ට මේ විස්තරේ හොයන්නේ.
  4. KDH

    සිරිසේනගේ_වඩුමඩු

    සිරිසේනගේ_වඩුමඩු වඩුමඩු අලුත්ම එක 1lUz5KFDthQ
  5. KDH

    රාජ්‍ය_පරිපාලන_ලේකම්

    රාජ්‍ය_පරිපාලන_ලේකම් z7WpLE--De4 https://www.facebook.com/hirunews/videos/361220957866372/ :cool: ජෙ ජෙ රත්නසිරි ලේකම්තුමාට සිංහල බෞද්ධ අපගේ උත්තමාචාරය :cool: පාස්කුප්‍රහාරයට සම්බන්ධ අයගෙන් ප්‍රශ්න නොකර රාජ්‍ය සේවකයෝ ගෙනත් ප්‍රශ්න කරනවා..මේ මනුස්සයා මේ ප්‍රහාරයට කිසිම සම්බන්ධයක් නැනේ...
  6. KDH

    කාන්තන්කුඩි_හිරු_ටීවී

    කාන්තන්කුඩි_හිරු_ටීවී හිරු එකෙන් කාන්තන්කුඩි පැත්තේ රවුමක් ගිහින් Rfnd3it-Zxg කොහොමද නේද?
  7. KDH

    විජයදාස+ඥානසාර_හාමුදුරුවෝ

    විජයදාස+ඥානසාර_හාමුදුරුවෝ පට්ට කතාවක් කියන්නේ.....අහලා බලපල්ලා...ආණ්ඩුවේ ඉතුරු සායම් ටිකත් හෝදනවා.... :):):):):) fvzwHhuPhyA
  8. KDH

    ජලජ පැළෑටි (Aquatic Plants)

    මචන්ලා මාළු ටැංකි වල සිටවන විවිධ පැළෑටි වර්ග (live aquatic plants) (මගේ මාළු ටැංකියේ සිටවීමට) මිලදී ගන්න පුළුවන් කොහෙන්ද (කොළබ අවටින්). දන්නේ නැත්නම් Bump එකක්වත් දාගෙන යමු.
  9. KDH

    පුතාට_නමක්

    "ම , ත , ද , න" අකුරු වලින් පුතෙක්ට නමක් කියපන්කො. "ම" තමයි හොදම. ඒ නිසා "ම" අකුරෙන් නමක් මුලට දාන්න බැලුවේ. අරිසෙන් අහබුදු ගෙන් ගෙන්නගත්තත් ඒ නම් එතරම් සෙට් උනේ නෑ.
  10. KDH

    TNA-ගිවිසුම

    අප රනිල්ට සහාය දුන්නේ අලුත් ව්‍යවස්ථාවකට, ජාත්‍යන්තර අධිකරණයකට ලිඛිත පොරොන්දු මතයි… රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති කිරීම සදහා සහයෝගය ලබා දීමට තිරණය කලේ ලිඛිත පොරොන්දු කිහිපයක් මත බව දෙමල ජාතික සන්ධානය කියයි. නව ව්‍යවස්තාවක්, ජාත්‍යත්නර අධිකරණයක් ඇතුළු ඉල්ලීම් එසේ ඉදිරිපත් කර ඇති බව දෙමල සන්ධාන...
  11. KDH

    රනිල්ගේ-පොරොන්දු

    රනිල්ගේ-පොරොන්දු උතුර-නැගෙනහිර අපට ඕන හැටියට කරන්නත්, නව ව්‍යවස්ථාව ගේන්නත් රනිල් පොරොන්දු වුනා..- TNA උතුරු නැගෙනහිර පළාත්වල කිසිදු කටයුත්තක් දෙමළ ජාතික සන්ධානයේ අනුදැනුමකින් තොරව සිදුනොකරන බවට එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ වූ පොරොන්දුව මත තම සන්ධානයේ සහාය හිටපු අගමැතිවරයාට...
  12. KDH

    ඉන්ධන-මිල-රුපියල් 5 කින් පහලට

    ඉන්ධන-මිල-රුපියල් 5 කින් පහලට අද රෑ සිට යළිත් ඉන්ධන මිල රුපියල් 5 කින් පහලට අද(30) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කිරීමට රජය තීරණය කර තිබේ. සියලුම වර්ගයේ පෙට්‍රල් සහ සියලුම වර්ගයේ ඩීසල් මිල රුපියල් 05කින් අඩු කිරිමට තීරණය කර ඇති බව මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින්...
  13. KDH

    SONY Bravia Tv Help

    ටීවී එකක ගන්න හොයනවා මචන්ලා ගෙදරට. සෝනි මෙන්න මේ ටීවී මොඩ්ල් දෙක තමා මං දැනට හිතාගෙන ඉන්නේ. SONY 32R302E SONY 32R326E මේ මොඩ්ල් එක පවර් බෑන්ක් එකටත් වැඩ කරනවා.දෙකේම FM රේඩියෝ එහෙමත් තියෙනවා. SONY දැන් කරන්නේ SINGER ලු. ඔයදෙකටම 3 years වොරන්ටි තියෙනවා. full hd, ස්මාට් ඒවා නෙවෙයි...
  14. KDH

    Kandy_Weather

    නුවරට මේ දවස් වල වහිනවද මචන් ලා?
  15. KDH

    Chivas Regal 750ml

    කස්ටිය Chivas Regal 12 years 750ml බෝතල් 3ක් තියෙනවා විකුනන්න. කැමති අය ඉන්නවනම් කියන්න. Keells eke Rs. 10,855.00 wineworld.lk Rs. 10,800.00 ws23.lk Rs. 10,350.00 Arpico Rs. 10,752.00 මීට වඩා අඩුවට දෙමි :):):):):):)
  16. KDH

    Hikkaduwa Beach

    සතිඅන්තයේ දවසක හික්කඩුවේ ගිහින් මුහුදේ නාලා කෑම කන්න හොද රෙස්ටුරන්ට් එකක් කියන්න. ෆැමිලි එකේ අය යන්නේ..ෆ්‍රැන්සිස් කියලා තැනක් තිබුනා ඉස්සර. තවම ඒක තියෙනවද?
  17. KDH

    GYM-යන/නොයන-අයට

    Gold Standard 100% Whey Protein Powder 2.27 kg for Sale LKR 9500.00
  18. KDH

    JBL Charge 3 for Sale

    කීපදෙනෙක් කියලා තිබුනා ඔරිජිනල් ෆොටෝස් දාන්න කියලා. ඒ නිසා ඔන්න ඒවත් එක්ක අලුත් ත්‍රෙඩ් එකක් දැම්මා.. Brandnew Genuine JBL Charge3 එකක් තියෙනවා. ජපානෙන් ගෙනාවේ. ජූලි 29 හම්බුනේ මට. සවුන්ඩ්ස් චෙක් කරන්න විත්රයි පාවිච්චි කරේ. 25,000 කට දෙනවා. නිල් පාට එකක්. PM එකක් දාන්න කැමැති කෙනෙක්. Wireless...
  19. KDH

    JBL Charge3 for Sale

    Brandnew Genuine JBL Charge3 එකක් තියෙනවා. ජපානෙන් ගෙනාවේ. ජූලි 29 හම්බුනේ මට. සවුන්ඩ්ස් චෙක් කරන්න විත්රයි පාවිච්චි කරේ. 25,000 කට දෙනවා. නිල් පාට එකක්. PM එකක් දාන්න කැමැති කෙනෙක්. Wireless Bluetooth streaming 6000 maH power bank Speakerphone Waterproof JBL Connect JBL Bass radiator...
  20. KDH

    JBL Charge3 for Sale

    Brandnew Genuine JBL Charge3 එකක් තියෙනවා. ජපානෙන් ගෙනාවේ. ජූලි 29 හම්බුනේ මට. සවුන්ඩ්ස් චෙක් කරන්න විත්රයි පාවිච්චි කරේ. 25,000 කට දෙනවා. නිල් පාට එකක්. PM එකක් දාන්න කැමැති කෙනෙක්. Wireless Bluetooth streaming 6000 maH power bank Speakerphone Waterproof JBL Connect JBL Bass radiator...

    No contents