1. aneasarayana

    බුද්ධඝෝෂ බුද්ධාගම කෑවා

    ඔය ලියපු පොතට වඩා ලොකුම හානිය උනේ හෙළ අටුවා ගිණි තිබ්බ එක.
  2. aneasarayana

    amma nathi una bn

    නිවන් සුව ලැබේවා!
  3. aneasarayana

    Gupt (1997) : The Hidden Truth

    අද කාලේ ඔය වගේ සුපිරි ෆිල්ම් නැහැ බන්. සින්දු ටිකත් next ලෙවෙල්.
  4. aneasarayana

    පන්තිය පිරිසුදු කර නෑ කියා විදුහල්පතිගෙන් බෙල්ලට පහර කෑ පුංචි පුතාට මාස 3ක් බේත් බඳිනවා

    මේක නම් සුපිරි කතාව.අපේ ඉඩමට කෙළ වෙච්ච වෙලාවේ මට ගොඩ දෙනෙක් කිව්වේ ගිහින් පොලිසියේ එවුන් අඳුරගෙන උන්ට දොළ පිදේනි දෙන්න. හොරා ඉක්මනටම අල්ලගන්න පුළුවන් කියලා.නැත්තම් කාට හරි ගොට්ට අල්ලගෙන දේශපාලුවෙක් පස්සෙන් යන්න එතකොට ඇදුරුම්කම් හැදෙනවා කියලා. ඔය දෙකම කරේ නැති නිසා අදටත් පාඩුව විඳ දරාගෙන ඉන්නවා.
  5. aneasarayana

    මූට තව අක්මාව බද්ධ කරන්න සල්ලි එකතු කරපල්ලා 🥴🥴

    ඌව නාමලයගේ ගෑණි රැවට්ටුවා කියලා කියන්නේ. ඇත්ත බොරුව මොකක්ද දන්නේ නැහැ. සල්ලි මුළු ගාණ ලැබුනෙත් නැහැලු. අක්මාවෙන් වැඩිපුර ප්‍රමාණයකුත් අරගෙන කියලා තමයි කියන්නේ.
  6. aneasarayana

    කෙම්ගෙඩිය හා ඉටිගෙඩිය 😊

    නොදන්න දෙයක් දැන ගත්තා. ඉස්සර කිරිය මතක් උනා.
  7. aneasarayana

    අපල

    ඕවගේ පොඩි පොඩි බලපෑම් තියෙනවා. ඒත් ඕව ඔළුවට අරගෙන බලි, තොවිල්, යාග හෝම කර කර සල්ලි විනාස කරගන්න නරකයි. තමුන්ගේ ආගමේ අනුව දෙයක් කරා නම් හරි.
  8. aneasarayana

    කොත්තුවක් කාපුවාම

    අඩෝ හරියටම හරි. මුන් පට්ට විදියට MSG කෙළලා අරින්නේ. ඉස්සර මචන් නියම කොත්තු ජොයින්ට් තිබුණා. දැන් නම් වැඩක්ම නැහැ. අනිවා ලෙඩ ගොඩක් ඇඟට දාගැනීමක්.
  9. aneasarayana

    යාලුවනේ මගේ අප්පචිට ඔයාලගෙන් ලොකු උදව්වක් ඕනි පිං සිද්ද වෙනවා

    ප්‍රයිවට් යන්න බැරි නම් මහා ඉස්පිරිතාලේ යන්න. සිංහල බෙහෙත් කරන්න එපා තවත් වකුගඩු සවුත්තු වෙනවා. මගේ තාත්තා නැති උනෙත් වකුගඩු ප්‍රශ්නයක් නිසා. ප්‍රධානම හේතුව කාලයක් තිස්සේ සිංහල බෙහෙත් බීම. සිංහල බෙහෙත් හොඳයි සමහර ලෙඩවලට නමුත් දැන් ඔය අවධානම ගන්න එපා.
  10. aneasarayana

    Kitty ට අමාරුයි

    පව් මචන්. අපි ඔක්කොටම කවදා හරි යන්න වෙන ගමනක්නේ ඕක. ඉස්සර අපේ ගෙදර පූසෝ 5-6 ඉන්නවා සැරෙන් සැරේට. මැරුණම පට්ට දුකයි. පස්සේ හදන එක නතර කරා. දැන් ඔය අනාත වෙලා ඉන්න එකෙක් දැක්කම කෑම ටිකක් දානවා. බැඳීම් දුකයි.
  11. aneasarayana

    උබලට ජීවිතේ තියන පසුතැවීම් මොනාද?

    යාළුවෝ ඔළුව උඩ තියාගෙන ඕනෙවට වඩා විශ්වාස කිරීම A/L හරියට කරගන්න පුළුවන්කම තිබිලත් උනන්දුව අඩුකම නිසා බලාපොරොත්තු ප්‍රථිපල නැතිවීම අත මාරුවට නැහැ බැහැ නොකියා සල්ලි දීම
  12. aneasarayana

    Kitty ට අමාරුයි

    මේ කතාවේ ඇත්තක් තියෙනවා. පුංචි කාලේ ට්‍රයි කැට් දුන්නම ලෙඩ අඩුවෙනවා කියනවා. ඒත් සමහර උන්ව පොඩි ලෙඩක් හැදිලත් වෙට් ගාවට ගිහින් ඉන්ජෙක්ෂන් ගැහුවම කූරියා ගහනවා.කුප්පමේනියා නියම බෙහෙත. තුවාලවලට හොඳම දම්පාට බෙහෙත.
  13. aneasarayana

    අවුරුදු 26යි

    උඹේ කැපවීම තමයි. අපි ගේම් ගහනකොට computer එක ඉස්සරහ ඉන්නවා වගේ නෙවෙයි වැඩ කරද්දී. IT කරත් මොන පැත්තෙන්ද යන්න ඕනේ කියලා හිතලා තීරණයක් ගන්න. මම දැකලා තියෙනවා සමහර අය මේ කෝස් අර කෝස් කිය කිය කෝස් හැට හුටා මාරක් කරලා තියෙනවා හැබැයි වැඩක් දුන්නම වැඩේ කරගන්න බැහැ. ඒක නිසා පැත්තක් තෝරගෙන ඒකට අදාල කෝස්...
  14. aneasarayana

    අවුරුදු 26යි

    ඉස්සෙල්ලා උඹ ආසා මොන පැත්තද කියලා හිතපන්. IT කරනවා නම් programming, devops, AI, Cybersecurity පැති හොඳයි. professional course තියෙනවා ඕනේ තරම් certificate ගන්න පුළුවන්. commerce, accounting ආසා නම් CIMA වගේ ඒවා කරපන්. marketing ආසා නම් CIM වගේ එකක්. සල්ලි තියෙනවා නම් ඉඩමක් අරගෙන වගා කරපන්...
  15. aneasarayana

    කමලා තරඟ බිමට! KAMALA FOR PRESIDENT! "Democrats — it’s time to come together and beat Trump." කියමින් බයිඩන් ගුගුලයි.

    තව අවුරුදු 20-30 යනකොට ඉන්දියන්කාරයෝ, චීන්නු තමයි ලෝකේ වැඩිම ඉන්නේ.
  16. aneasarayana

    රුහුණු දඩ නායක සිත්නාරු බිම බුදල්නාවන්ට දුන් ලෝකේ පරණම thank you card එක.

    සුපිරි කතාව. ඔය වගේ විදපු පොයින්ට් මටත් අහුවෙලා තියෙනවා. ඉස්සර පොර සෑහෙන්න හොඳයි. දැන් කාගෙ හරි කොන්ත්‍රාත් එකක් අදින පාටයි.
  17. aneasarayana

    අවුරුදු 26යි

    26 කියන්නේ ලොකු වයසක් නෙවෙයි. උඹ එක එකා කියන ඒවා අහන්නේ නැතුව උඹ ආසා කරන ජොබක් කරපන්.ගොඩක් එවුන් ඉන්නවා රැල්ලට IT කරපු. සමහර උන් දැන් වෙන වෙන ජොබ්ස් කරන්නේ.
  18. aneasarayana

    මරනයට පෙර ස්වභාව ධර්මයේ අනතුරු ඇගවීම්

    මේවගේ ඇත්ත බොරුව කොහොමද දන්නේ නැහැ. අපේ තාත්තා අසනීප වෙලා ඉස්පිරිතාලේ ගෙනියන්න කලින් ගෙදර කාමරේ දොරේ උළුවස්සක හතු වගයක් පිපුනා. ඒක කොහොම උනාද කියලා හිතා ගන්නත් බැහැ මොකද දොර තෙමෙන තැනක නෙවෙයි තියෙන්නේ. අම්මා දැකලා ඉක්මනට අයින් කරලා ඒත් තාත්තා ඒක දැකලා තිබුනේ. ගෙදර අවුරුදු 10කට වඩා ඉඳලා තියෙනවා...

    No contents