1. aneasarayana

    බිත්තර ලොරියක් හැප්පෙයි.. තුවාලකරුවන් දෙස නොපලා බිත්තර එකතු කරති..

    මේක නම් සිරා කතාව. කාලෙකට කලින් අපේ යාළුවෝ සෙට් එකක් ඔය පැත්තක බීච් ගිහින් ෆොටෝස් ගහ ගහ ඉඳලා. වැල්ලේ සෙට් එකක් ඇවිල්ලා උඹලා අපේ කෙල්ලන්ගේ ෆොටෝ නේද ගන්නේ කියලා තග දාලා ෆෝන් දෙකක් උදුරගෙන. කොල්ලෝ සෙට් එක කියලා එහෙම ෆොටෝ නැහැ තියෙනවා නම් පෙන්නන්න බලන්න කියලා. කොහොම හරි එකෙක්ගේ තාත්තා ඒ පැත්තේ...
  2. aneasarayana

    ගේම් වලට ඇබ්බැහිවූ විභාග ආතතියෙන් සිටි උසස්පෙළ සිසුවා නිවසේදී වෙඩිතබාගෙන මියයයි

    අපිත් ගේම් ගැහුවා මුන්ට වඩා. වෙලාවක් තිබුනොත් දැනටත් ගහනවා. හැබැයි මුන්ට වඩා අපේ කාලේ ඉපදිච්ච එවුන්ගේ පෞර්ෂය හොඳයි. කොන්ද පණ තියෙනවා. සමහරවිට උන් අපි වගේ එළියට පහලියට ගිහින් කණ්ඩායම් සෙල්ලම් කරලා නැති නිසා පෞර්ෂය වර්ධනය වෙලා නැතුව ඇති. අනික් පැත්තෙන් ගෙවල්වලින් ප්‍රෙෂර් කරන්න ඇති උඹත් අක්කයි...
  3. aneasarayana

    ලංකාවේ සක්කිලි..

    සුපිරි කතාව බන්. එක සැරයක් අපි ෆිල්ම් එකක් බලන්න ගියා. ODC විතරයි ටිකට් තිබුනේ. අනික් ඒවා බුක්. ටික වෙලාවක් යනකොට උඩ ඉදලා කොළ ගුලි වැටෙනවා. බැලුවම පොඩි උන් දෙන්නෙක් බැල්කනි ඉඳලා කොළ ගුලි කරලා ගහනවා පහල ඉන්න අයට. උන්ගේ දෙමව්පියෝ හිනා වෙනවා. පොඩි උන් දන්නේ නැහැ තමයි ඒත් උන්ගේ මහ එවුන් උන්ට පුළුවන්...
  4. aneasarayana

    තරුණයෙකු දුම්රියේ ගැටී මියයාම ගැන මව්පියන්ගෙන් පොලීසියට චෝදනා

    අඟුලාන, ලුනාව, කොරලවැල්ල ඔක්කොම ඔහොමයි
  5. aneasarayana

    හැමෝම හොද මිනිස්සු නෙමේ.....උබේ අදුරු පැත්ත මොකක්ද?

    සිරාවට බන්. ඉස්සර නම් හිතේ සෑහෙන්න දේවල් තියාගෙන ඉදලා රිටර්න් දෙනවා. දැන් නම් සෑහෙන්න ඒ දේවල් අත්හැරලා. දැන් ජරා පුරුද්දකට තියෙන්නේ කෑම බීමට අධික ආශාව.
  6. aneasarayana

    ජෙප්පන්ට රට දීම සහ මා දුටු "සහෝදරයා"...

    @Mr UNKNOWN තව මෙහෙම දේකුත් තියෙනවා. ඕකුන් කැමති නැහැ පෞද්ගලික විශ්ව විද්යාලකින් කෙනෙක් උපාධියක් අරගෙන හොඳ රස්සාවක් කරනවට. විශේෂයෙන් ඔය z-score එක අඩු දිස්ත්‍රික්කවලින් යුනි ආපු උන්. හොඳ පෞද්ගලික විශ්ව විද්යාලකින් උපාධියක් ගන්න, ඉගෙන ගන්න දක්ෂකමක් නැති උන්ට බැහැ. ඒත් අරුන් හිතන්නේ සල්ලි දුන්නම...
  7. aneasarayana

    ආදිවාසි බිබිලේ නොදන්න අපි දන්න ඖෂධ මාෆිය&#3535

    ඖශධ මාෆියාව මුළු ලෝකෙම තියෙන එකක්. ඒත් මේ මනුස්සයා රටට කරපු සේවය අගය කරන්න ඕනේ. ඇත්ත කිව්වොත් ඒ අයව මරනවා. අර phi ටයි දොස්තරටයි වෙච්ච වැඩේම වෙනවා.
  8. aneasarayana

    අපේ දැනුම අපිට දීපන් කියා අනෝජ් ද සිල්වා ගුගුලයි

    දැන් සිවුරැ දාගත්ත අය බහුතරයක් ගණින්නාන්සේලා කියන ගණයට වැටෙන්නේ. ඒක අපි විවේචනය කරලා වැඩක් නැහැ. එහෙම වෙන බව දේශනාවේම තියෙනවා. ඉතින් ඔය වගේ වැඩක් රාජ්‍ය අනුග්‍රහයෙන් කරලා ත්‍රිපිටකය ඇතුළු වටිනා පොත් ගෙනාවත් ඕව කොහේ හරි මුල්ලකට දාලා සංරක්ෂණය නොකර තියයි. අද ඉතුරු වෙලා තියෙන්නේ බුද්ධ ධර්මයට පස්සේ...
  9. aneasarayana

    අපේ දැනුම අපිට දීපන් කියා අනෝජ් ද සිල්වා ගුගුලයි

    ඇත්ත ත්‍රිපිටිකයේ ලේසර් ප්‍රින්ට් කරපු කොටසක පිංතූරයක් දවසක් කෙනෙක් මට පෙන්නුවා. වචන කඩලා නැහැ එක පේළියට ඔක්කොම ලියලා තියෙන්නේ. අකුරු පරණ සිංහල අකුරුවල හැඩ හුරුකමක් තියෙනවා. අරාබි භාෂාව ලියලා තියෙනවා වගේ වමේ ඉදන් දකුණට කියවන්න ඕනේ. පැරණි භාෂා එහෙමලු. එතකොට ප්‍රශ්නේ තමයි කොහොමද වචන කඩා ගන්නේ කියන...
  10. aneasarayana

    AWS physical class

    Udemy course follow karala thaniyen karapan. physical class wadak naha.
  11. aneasarayana

    මට ගූ ගියා සින්හලයෝ... 😅😅😅

    මම කලින් වැඩ කරපු ඔෆිස් එකක රිමෝට් වැඩකරන බංගලියෙක් හිටියා. අවුරුදු ගාණක් වැඩ කරලා තිබුනත් කටේ සවුදම විතරයි. අළුතෙන් මිනිස්සු වැඩට ගන්නකොට ඌ කියන්නෙම බංගලියෝ නම් ගන්න එපා කියලා. මහ අමනම එවුන්.
  12. aneasarayana

    අපේ දැනුම අපිට දීපන් කියා අනෝජ් ද සිල්වා ගුගුලයි

    ඔව් හරියටම හරි. සැරෙන් සැරේ එහේ ඉන්න අපේ අය ත්‍රිපිටිකය ඉල්ලලා තියෙනවා. නමුත් මුදල් ගෙවලා ගත්ත කුවිතාන්සි තියෙන නිසා මුකුත් කරන්න බැහැ. පවුම් 5කට වගේ අරගෙන තියෙන්නේ මතක හැටියට. තාරා දේවියගේ පිළිමය වගේ තව ඉතාම වටිනා දේවල් කෞතුකාගාරයේම තියෙනවා. තව මෙහේ හිටපු සුද්දෝ අරන් ගිහින් පවුද්ගලික එකතුවල...
  13. aneasarayana

    අපේ දැනුම අපිට දීපන් කියා අනෝජ් ද සිල්වා ගුගුලයි

    මයික් කතාව කොහොම උනත් අපේ පොත් පත් නම් විදෙස් රටවල තියෙනවා. හරිම ත්‍රිපිටිකය තියෙන්නෙත් එංගලන්තේ කෞතුකාගාරයේ.
  14. aneasarayana

    පොසොන් පෝය දින 17 හැවිරිදි පාසල් සිසුවියව සමූහ දුෂණය කරයි..⚠️

    මේ කතාව හරියටම හරි. දැන් ඉන්න පොඩි එවුන් හිතන්නේ porn වල ඉන්න විදිය තමයි සෙක්ස් කියන්නේ කියලා. මම දැක්ක ලඟදි ඩොකෙක් දාලා තියෙනවා පවුල් උපදේශන සේවාවලට එන සෙක්ස් සම්බන්ධ ප්‍රශ්න තියෙන මිනිස්සුන්ට තියෙන ලොකුම අවුලක් ඕක කියලා. ඩිවෝස් වෙන්නත් ඕව හේතු වෙනවා.
  15. aneasarayana

    වෙනස්ම විදියට සිංහල කතා කරන්නේ කොයි පැත්තේද?

    සිරාවට යකු. ට්‍රිපක් ගියා මම පොඩි කාලේ. මම හිතුවේ උන් කතා කරන්නේ දෙමළ වගේ වෙනම බාසාවක් කියලා.
  16. aneasarayana

    වාහන වලට පනින,වෙන්ඩ අබ්බගාතයෝ හන්දිවලට ගෙනල්ලා දාන බල්ලංගෙ කරදරේට කරන්න දෙයක් නැද්ද

    @Solo Rider සිරාවට බන්. බඩගින්නේ ඉන්න සතෙක් දැක්කම කන්න නොදී ඉන්න පුළුවන්ද? අනේ මන්ද සමහර එවුන්ගේ මාර ලොජික් තියෙන්නේ.
  17. aneasarayana

    උබලට කියන්න කාලකන්නි කතාවක් තියෙනවා. 🤮🤮🤮

    මම ළඟදී දැක්කා මේ කිරියේම හරි fb එකේ හරි දාලා තියෙනවා Samsung TV එකකට Sony TV එකක display එකක් දාපු සීන් එකක්. හිතාගන්න බැහැ ලංකාවේ එවුන් දෙන ගේම්. Sony කියලා ඇතුලෙන් පේනවත් එක්ක.
  18. aneasarayana

    ඇමරිකාව ක්‍රිකට් ගනන් ගන්නෑ වගේ ද හැටිද

    කොහොමත් කාලා එන එකනේ. ඇමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක් හරි දැක බලාගෙන එන්න තියෙන්නේ ඔය අනවශ්‍ය පැමිණිලි දාන්නේ නැතුව.
  19. aneasarayana

    අත රිදෙන නිසා cholesterol එකක් බැලුවා

    ජානමය සීන් එක අනිවා ලොකු බලපෑමක් තියෙන දෙයක්.

    No contents