1. aneasarayana

    ගෙඩි හැදුන පුද්ගලයා සහ කැමැත්ත

    ප්‍රිය දේට ඇලෙනවා (රාග), අප්‍රිය දේට ගැටෙනවා(ද්වේශ), ප්‍රිය අප්‍රිය දෙක අතර මනිනවා(මෝහ) . මේ කුණුමුල් 3 තියෙන නිසා අවිද්‍යාවෙන් සංකාර හද හද ඉතිරි ක්‍රියාවලිය දිගටම යනවා.
  2. aneasarayana

    ♦️ළමයා විකුණලා ද මැරිලා ද? ඉස්පිරිතාලේ උන් මනුස්සයෙක් මැරුණාම අවසන් කටයුතු කරනවා කියලා ඇහුවේ අද 🤔

    අනිවා ස්ටාෆ් එකේ එවුන් බුලක් කෙළලා දැන් රෙද්දවල් කතා කරනවා. ළමයා මැරුණා නම් බොඩි එක හතර වටේ යවන්නේ මොකටද ?
  3. aneasarayana

    සායි බාබා ආයෙත් ඉපදිලා

    @Thiefx උඹ හරි මචන් මාත් ඔය සීන් එක අහලා තියෙනවා.
  4. aneasarayana

    සායි බාබා ආයෙත් ඉපදිලා

    යකෝ ඉන්දියන් එවුන් ඔතන වටවෙලා හිටියා නම් කමක් නැහැ බහුතරයක් අමු මිත්‍යාදෘෂ්ටිකයෝ නිසා. මේ සුදුහම තියෙන යුරෝපේ එවුන් ටිකක් නේද? අපෝ මෙහෙමත් ගොබ්බයො.
  5. aneasarayana

    පරණ driving ලයිසන් එක තාම වලංගුද?

    මගේ ලයිසන් එකත් මැකෙන්න ළඟයි. අපේ තාත්තගේ ලයිසන් එක අවුරුදු 40 විතර පරණයි ඒත් හොඳට තියෙනවා. උන් පස්සේ ප්‍රින්ට් කරපු ඒවගේ කොලිටිය බාලයි. ළඟදී ඉර කපපු සීන් එකකට කොච්චියෙක් නැවත්තුවම කිව්වා අලුත් එකක් ගන්න කියලා. හැබැයි ඉතින් අලුත් ලයිසන් එකේ ලේ වර්ගය පවා තියෙනවා නේද ? අනික් එක පරණ ලයිසන්වල...
  6. aneasarayana

    Skin Help...

    Dr Upendra De Silva
  7. aneasarayana

    පිම්පි ඉරාජ් හොයාගෙන සුද්දා සුවර්ණවහිනී එයි

    මම අහලා තියෙනවා ඉස්සර සමහර රටවල දුර පළාත්වල (regional areas) වැඩ කරන්න ජීවත් වෙන්න කැමති එවුන්ට කොලේ, PR දුන්නා කියලා. එහෙම කැලේ ගිහින් ඉඳලා දැන් බොරු සෝබන දාන එකෙක්ද කොහෙද.
  8. aneasarayana

    Skin Help...

    Dermatologist kenekta pennapan
  9. aneasarayana

    චීන වන්දනාකරුවන් දුටු බුදුරජාණන්වහන්සේගේ හිස් කබල් ධාතූන්වහන්සේ සහ ලංකාවේ ලළාට ධාතුව.

    බුද්ධ ධර්මයේ තියෙන්නේ ධාතු වදින්න පුදන්න පූජා තියන්න නෙවෙයි කුසලස්ස උපසම්පදා වෙන්නනේ.
  10. aneasarayana

    අයියට අම්මයි තාත්තයි තත්වෙට මදි ලු

    ඔය වගේ එවුන් ඉන්නවා බන්. මම දන්න එකෙක් ඉන්නවා ලංකාවේ IT ෆීල්ඩ් එක උඩටම ගිය. ඌ වැඩි හරියක් පිටරට ඉන්නේ. උගේ කොච්චර විස්තර අනික් එවුන් එක්ක කිව්වත් අම්මා තාත්තා ගැන වචනයක් කියන්නේ නැහැ. ඌ කියන්නේ අනික් එවුන්ගේ දෙමව්පියන්ට සාපේක්ෂව උගේ දෙමව්පියෝ 10 % විතර මූට කරලා තියෙන්නේ කියලා. උගේ තාත්තා බීලා...
  11. aneasarayana

    Dental Clinic

    ado sirawata ban. oo mage dathaka case ekak awilla karanna one de hariyatama kiwwa.
  12. aneasarayana

    තාත්තා ට හාට් ඇටෑක් එකක් ආවා,,

    @trossss තාත්තට නිවන් සුව ලැබේවා මචන්. මගේ තාත්තා නැති උනෙත් හාට් ඇටැක් එකක් ඇවිත් ඊට පස්සේ වකුගඩු සවුත්තු වෙලා.
  13. aneasarayana

    දත් ගලවා කෙලවිය

    සිරාවට බන්. දත් ටික අවුරුද්දකට සැරයක් වත් දත් දොස්තරට පෙන්නන්න ඕනේ. වැඩිම උනොත් හාර පන්දාහක් යයි. අපේ මිනිස්සු යන්නේ දත් ගලවන තත්වයටම ගියාම.
  14. aneasarayana

    ගීතයක් පිටුපස සැඟවුණු කතාවක්

    @csharp රුවක් ඇදෙනවා සින්දුවේ ඇත්ත තේරුම ඕකයි. මම දැක්කා ඔස්තාර්ලා ඕක ගේ සින්දුවක් ගාණට දානවා. ලංකාවේ බිහි උන සුපිරිම සිංදුවක්.
  15. aneasarayana

    ටියුෂන් මොකටද? ජනපති ටියුෂන් ගුරුවරුන්ගේ මූණටම කියයි 🤣🤣🤣🤣🤣🤣

    අම්මටසිරි මේ කතාව නම් එකෙන්ම ඇත්ත. ඉස්කෝලේ physics සර් කියලා දුන්න ටික විතරයි ඔළුවට ගියේ. chemistry, bio උගන්නපු ගුරුවරියෝ මොකට ඒ වුර්තිය කරාද කියලා අදටත් හිතෙනවා.
  16. aneasarayana

    මට romania වරක් පර්මිට් එක ආව 🥰

    උත්සාහය හොඳයි. ජයෙන් ජයම වේවා.
  17. aneasarayana

    ආසියාවේ රිදී සීනුව

    මූ වෙනුවෙන් කඩේ ගිය සෙට් එකක් කිරියේ හිටියා. දැන් කොහෙද දන්නේ නෑ. මූත් අර හිටං වගේ පැත්ත මාරු කරපු, රට කාපු නොම්මර එකේ ඩයල් එකක්. මුගේ ළමයි ඔක්ස්ෆර්ඩ්, සෝබෝන් යනකොට මෙහේ ඉන්න එවුන්ට ඉංග්‍රීසි නැති කරා. තව ටිකෙන් නිදහස් අධ්‍යාපනයත් නැති කරනවා කන්නන්ගරගේ ඔළුව කාලා.

    No contents