ගොඩක් අය බුද්ධාගමටත් ඇලිලා

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඒක හරි උනාට සමාජයෙ ජීවත් වෙනකොට ඔහොම හිතලම බෑනෙ. අනිත් අය කරන ඒවා අපිටත් බලපානවා. ඇලෙන්නෙ, ගැටෙන්නෙ නැතුව ඉන්න පුලුවන් වනගත වෙලා ධර්මය ගැනම හිත හිත භාවනා කර කර මාර්ගඵල ලබන්න බලාගෙන වැඩ කරනව නං.
    ජීවත් වෙන්නෙ කොහෙද කියල අදාල නෑ .. ඇලෙන්නෙ නැතිව ගැටෙන්නෙ නැතිව මුලාවෙන්නෙ නැතිව හිටියොත් තමන්ට තමයි වාසි
     
    Kalyanamitta

    Junior member
  • Nov 15, 2022
    47
    53
    18
    බුද්දාගම විතරක්ම පේන එකනම පොඩ්ඩක් අවුල් නේ....

    බුද්ධාගම නෙමෙයි බුදු දහම කියල නිවැරදි වුනොත් තමයි හොද. සමහරවිට ඔයා ඔහොම ලිව්වෙ බුදු දහම ගැන වැඩිය දන්නෙ නැති නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතෙන්ට ආපු අනෙක් සල්ලිවලට මඩ ගහන සමහරු වගේ වෙන්නත් පුළුවන්. ඒ මොනව වුනත් බුදු දහමෙ කියවෙන්නෙ ස්වභාව ධර්මය ගැනයි. මනුස්සයින්ගෙ වුනත් තියෙන්නෙ ස්වභාව දහමෙ ක්‍රියාවලියක්ම තමයි. අන්න ඒක නොතේරෙන නිසාම තමයි සමහරුන් මුදලට විකිණිල මඩ ගහන්න එකතු වෙන්න. දැන් මෙතන වුනත් එහෙම අය ඉන්න පුළුවන්. ආන්න ඒ අයව අඳුර ගන්න ලේසියි මෙන්න මේ විදියෙ thread එකකින් :D
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,941
    113
    ආශ්චර්යමත් රටක
    ජීවත් වෙන්නෙ කොහෙද කියල අදාල නෑ .. ඇලෙන්නෙ නැතිව ගැටෙන්නෙ නැතිව මුලාවෙන්නෙ නැතිව හිටියොත් තමන්ට තමයි වාසි

    මට උබ කියන එක තේරෙනවා.
    උබට මං කියන එක තේරෙන්නෙ නෑ.

    මම ගැන විතරක් හිතුවම උබ කියන එක හරි උනාට මේ සමාජයක් ගැන හිතද්දි දැනට එහෙම හිතල බෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,424
    100,371
    113
    මට උබ කියන එක තේරෙනවා.
    උබට මං කියන එක තේරෙන්නෙ නෑ.

    මම ගැන විතරක් හිතුවම උබ කියන එක හරි උනාට මේ සමාජයක් ගැන හිතද්දි දැනට එහෙම හිතල බෑ.
    දැන් උබ සමාජය පැත්තෙන් හිතලා කරලා තියෙන දේවල් මොනවද?
     
    • Haha
    Reactions: Dr.Amdan

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,505
    113
    බුද්ධාගමේ කියන්නෙම ඇලෙන්න එපා කියලා ඒත් සමහරු බුද්ධාගමටත් ඇලිලා! දර්ශනයෙන් වැඩක් ගන්න අය ඉන්නෙ අතලොස්සක්
    True dat, true dat
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    බුද්ධාගම නෙමෙයි බුදු දහම කියල නිවැරදි වුනොත් තමයි හොද. සමහරවිට ඔයා ඔහොම ලිව්වෙ බුදු දහම ගැන වැඩිය දන්නෙ නැති නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතෙන්ට ආපු අනෙක් සල්ලිවලට මඩ ගහන සමහරු වගේ වෙන්නත් පුළුවන්. ඒ මොනව වුනත් බුදු දහමෙ කියවෙන්නෙ ස්වභාව ධර්මය ගැනයි. මනුස්සයින්ගෙ වුනත් තියෙන්නෙ ස්වභාව දහමෙ ක්‍රියාවලියක්ම තමයි. අන්න ඒක නොතේරෙන නිසාම තමයි සමහරුන් මුදලට විකිණිල මඩ ගහන්න එකතු වෙන්න. දැන් මෙතන වුනත් එහෙම අය ඉන්න පුළුවන්. ආන්න ඒ අයව අඳුර ගන්න ලේසියි මෙන්න මේ විදියෙ thread එකකින් :D
    අපිට ඉස්කෝලේ ඉගැන්නුවේ බුද්දාගම්නේ බන්.
    එච්චර හිතන්න් එපා. ඔනේ ආගමක් දර්ශනයක් වැඩිපුර අදහනවා කියලාඅ ලෝකෙට පෙන්නන බහුතරය හොරු.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,661
    8,880
    113
    kandy
    බුද්ධාගමේ කියන්නෙම ඇලෙන්න එපා කියලා ඒත් සමහරු බුද්ධාගමටත් ඇලිලා! දර්ශනයෙන් වැඩක් ගන්න අය ඉන්නෙ අතලොස්සක්
    ඔයා බුධ්ධාගමෙන් වැඩක් ගත්තා ද ?
     
    Kalyanamitta

    Junior member
  • Nov 15, 2022
    47
    53
    18
    අපිට ඉස්කෝලේ ඉගැන්නුවේ බුද්දාගම්නේ බන්.
    එච්චර හිතන්න් එපා. ඔනේ ආගමක් දර්ශනයක් වැඩිපුර අදහනවා කියලාඅ ලෝකෙට පෙන්නන බහුතරය හොරු.
    අන්න ඔයාට වැරදුන තැන. ඔයා ඉස්කෝලෙදි බුද්ධ ධර්මය අච්චු පොතක්වත් දැකල නැහැ. ඒ කිව්වෙ text book එකක්වත් දැකල නැහැ. ඔයා බෞද්ධ නෙමෙයි නේද? එහෙම නැත්නම්
    ප්‍රශ්නයක් දෙකක් අහන්නමයි හිතන්නෙ ඔය කිව්ව ඉස්කෝලෙ මොකක්ද කියල බලන්න. මේ thread එක දාපු කෙනත් බුද්ධාගම බුද්ධාගම කිය කිය කීපසැරයක්ම ලියල තියෙන්නෙ එයත් ඔයාගෙ ඉස්කෝලෙමද දන්නෙ නැහැ. සතර සෘද්ධිපාද වඩන්නේ නැතිව දර්ශනයෙන් වැඩගන්න විදිහ ගැන එයාගෙන් පොඩ්ඩක් අහල බලන්න හිතෙනව. මොනව වුනත් අනික් අයට පේන්න බෞද්ධ විදිහට එන හොරු කව්ද කියල දැනගන්න එක හොඳයිනෙ නේද? :D
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඕනවට වඩා බුද්දාගමේ ඇලිලා ඉන්නවා නම් කම්බ හොරෙක් සුනාමි හොරෙක් කැළණි නයෙක් බන්.

    මහින්දයත් ඔය ඔක්කොම කරේ බුද්දාගම ඉස්සරහට දාන.

    බණ්ඩාරනායක උනත් ඔක්කොම සෙල්ලම් දැම්මේ බුද්දාගම ඉස්සරහට දාන.

    ඕනවට වඩා දර්මයේ ඇලිලා නැති උන් තමා දර්මය හරියට අදහන්නේ.
    බණ්ඩා තමයි මුලින්ම ඔය සෙල්ලම පටන් ගත්තේ. මහින්දයා ඒකෙ අල්ට්‍රා ප්‍රෝ මැක්ස්. මට මතකයි 2004-2005 වගේ තඩි මල් වට්ටි අරන් පන්සල් යනවා පවුලම. මිනිස්සු ගෙදර tv එකෙන් බලලා සාදු කිව්ව මට්ටමක හිටියේ.
     
    • Like
    Reactions: lapaman

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    මුළු ලන්කාවම සමාජයක් විදියට පිරිහිලා තියෙද්දී බුද්දාගම විතරක් ඉතුරු වෙයිද බන් .
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    අන්න ඔයාට වැරදුන තැන. ඔයා ඉස්කෝලෙදි බුද්ධ ධර්මය අච්චු පොතක්වත් දැකල නැහැ. ඒ කිව්වෙ text book එකක්වත් දැකල නැහැ. ඔයා බෞද්ධ නෙමෙයි නේද? එහෙම නැත්නම්
    ප්‍රශ්නයක් දෙකක් අහන්නමයි හිතන්නෙ ඔය කිව්ව ඉස්කෝලෙ මොකක්ද කියල බලන්න. මේ thread එක දාපු කෙනත් බුද්ධාගම බුද්ධාගම කිය කිය කීපසැරයක්ම ලියල තියෙන්නෙ එයත් ඔයාගෙ ඉස්කෝලෙමද දන්නෙ නැහැ. සතර සෘද්ධිපාද වඩන්නේ නැතිව දර්ශනයෙන් වැඩගන්න විදිහ ගැන එයාගෙන් පොඩ්ඩක් අහල බලන්න හිතෙනව. මොනව වුනත් අනික් අයට පේන්න බෞද්ධ විදිහට එන හොරු කව්ද කියල දැනගන්න එක හොඳයිනෙ නේද? :D
    හා අලුත් කොල්ලො කැමැත්තක් හිතන් පොඩි ගරිල්ලා මාක්ටින් පාර්ක් දානව නේද...
    මම බුද්දාගෙමේ කියල
    මම් දන්නවන්ම් ඒ ඇති නේද ම්චන්..
    කොහොමනමුත් සුබපැතුම් චන්දවලට හදපු එකවුන්ට් වලට.
     
    Kalyanamitta

    Junior member
  • Nov 15, 2022
    47
    53
    18
    හා අලුත් කොල්ලො කැමැත්තක් හිතන් පොඩි ගරිල්ලා මාක්ටින් පාර්ක් දානව නේද...
    මම බුද්දාගෙමේ කියල
    මම් දන්නවන්ම් ඒ ඇති නේද ම්චන්..
    කොහොමනමුත් සුබපැතුම් චන්දවලට හදපු එකවුන්ට් වලට.

    ඔයාගෙ වයර් මාරු වෙලාවත්ද? පෝය දවසෙ ධර්ම දානයක් කරන්න ආපු මට ඡන්දෙ ඉල්ලන්නද කියන්නෙ? ඡන්දය ඉල්ලනව තියා මට තාම ඡන්දය දෙන්න පක්ෂයක්වත් හිතාගන්න බැරුව ඉන්නෙ.
    දැන් ඔයාම කියන්න බලන්න මගෙ නමයි පක්ෂයයි ඔය කියන විදිහට ඡන්දය ඉල්ලන්නවනම්. නැතිනම් ඡන්ද දායකයො confuse වෙනවනෙ ඔහොම ඡන්දෙ ඉල්ලුවාම. බණ කතා කරන එකට කලින් ඡන්දයකට මාර්කටින් කරන හැටි උගන්වන්න වෙයි වගෙ :D

    මන් හිතන්නෙ ඔයාල ධර්ම දානයෙ ආනිසංස ගැන තේරුමක් නැතුව වෙන්න ඕන ඔය විදිහට බය වෙල මඩ ගහන්නෙ බණ video එකක් post කරාම හරි බණ ටිකක් ලිව්වොත් හරි. ආනිසංස ගැන නැතත් ඔය මඩ business එකේ විපාක ගැන හොයල බැලුවොත් තමයි හොද :)
     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ඔයාගෙ වයර් මාරු වෙලාවත්ද? පෝය දවසෙ ධර්ම දානයක් කරන්න ආපු මට ඡන්දෙ ඉල්ලන්නද කියන්නෙ? ඡන්දය ඉල්ලනව තියා මට තාම ඡන්දය දෙන්න පක්ෂයක්වත් හිතාගන්න බැරුව ඉන්නෙ.
    දැන් ඔයාම කියන්න බලන්න මගෙ නමයි පක්ෂයයි ඔය කියන විදිහට ඡන්දය ඉල්ලන්නවනම්. නැතිනම් ඡන්ද දායකයො confuse වෙනවනෙ ඔහොම ඡන්දෙ ඉල්ලුවාම. බණ කතා කරන එකට කලින් ඡන්දයකට මාර්කටින් කරන හැටි උගන්වන්න වෙයි වගෙයි :D
    ධර්ම දානයට පින්... අනුග්‍රහයක් නැතුවනම් තවත් පින්.
    දැන් ඔය මදෑ නේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    බුද්ධාගමේ කියන්නෙම ඇලෙන්න එපා කියලා ඒත් සමහරු බුද්ධාගමටත් ඇලිලා! දර්ශනයෙන් වැඩක් ගන්න අය ඉන්නෙ අතලොස්සක්
    බුද්ධං සරණං ගච්ඡාමි
    ධම්මං සරණං ගච්ඡාමි
    සංඝං සරණං ගච්ඡාමි

    දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
    දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
    දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි

    තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
    තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
    තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.

    ඔය ටික කියලා තුන් පාරක්ම බුද්ධ, ධම්ම, සංඝ සරණ ගියාට පස්සෙ ඒකට ඇලිල තමයි ඉන්න වෙන්නේ. වෙන දෙයක් කරන්න විදියක් නෑ. මොකද තුන් පාරක්ම සරණ ගිහින් නේ ඉන්නේ
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,289
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඇලිල කියල අදහස් කරන්නෙ මොකක්ද.
    ගඟකින් එතෙර වෙන්න පාරුවකට නගින්න ඕනි. පාරුවට නගින්නෙ නැතිව අනෙත් ඉවුරට යන්නෙ කොහොමද කර්ම සැඩ පහරත් එක්ක. එතෙර වෙලයි පාරුව අතරින එක කරන්න ඕනි.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,695
    8,395
    113
    බණ්ඩා තමයි මුලින්ම ඔය සෙල්ලම පටන් ගත්තේ. මහින්දයා ඒකෙ අල්ට්‍රා ප්‍රෝ මැක්ස්. මට මතකයි 2004-2005 වගේ තඩි මල් වට්ටි අරන් පන්සල් යනවා පවුලම. මිනිස්සු ගෙදර tv එකෙන් බලලා සාදු කිව්ව මට්ටමක හිටියේ.

    අනිවා බන්. බණ්ඩාරනායක දෙමළ කතෝලික ඒ උනාට හාමුදුරු සෙට් එකක් හිටියා පොර වටෙත් ඇත්තට අද මහින්දට ඉන්නවා වගේම.